ඡ්‍යොතිෂවේදී දිනුක පියත්

2023-11-30 18:30:00
අපේ රට ඉපැරැණි වෛද්‍ය උරුමයක් පැවති රටක් බවට වාදයක් නැත. භාරතයේ පවා හමු නොවන පුරාතන රෝහල්වල නටබුන් අපේ රටේ බොහෝ තැන්වලින් මතුවීම මේ සඳහා වූ සුවිශේෂ සාක්ෂි සපයනු ඇත. එකී පුරාතන වෛද්‍ය ශාස්ත්‍රය බිහි වූ පෙරදිග ලෝකයේ අතින්ද්‍රිය හැකියාවන්...