ඡ්‍යොතිෂවිද්‍යා රත්නාකර ගීතිකා සමරතුංග

2024-02-08 18:30:00
මේ මස 22 වැනිදා බ්‍රහස්පතින්දා මුළු දවසම සුබ කටයුතු සඳහා යොදාගත හැකි කේවල සිද්ධි යෝගයක් උදා වනු ඇත. එදින නවම් මස පුර තෙලෙස්වක තිථිය පස්වරු 1.02 න් අවසන් වන අතර පුෂ නැකැත සවස 4.43 දක්වා පවතී. එබැවින් එදින පෙරවරු 9.33ට උතුර බලා ළදරුවන්ගේ හිස...