වර්ෂ 2024 ක්වූ April 26 වැනිදා Friday
ඡ්‍යොතිර්වේදී ජේ.ගුණපාල
2020-06-25 18:30:00
වාස්තු මූල ධර්මවලට අනුකූලව ඡ්‍යොතිෂමය සුබ නිවාස සැලසුමක් මත ඉදිකිරීම ආරම්භ කළ නිවසක වැඩ කටයුතු දිගටම කරගෙන ගොස් අතර මගදී ආර්ථිකමය අඩුපාඩු මත නතර කිරීමේදී ඉතා ප්‍රවේශම් සහිතව කටයුතු කළ යුතුය. විශේෂයෙන් නිවාස සැලසුම විකෘතිවන ආකාරයෙන්...