චම්මින්ද වෙලගෙදර

2024-04-18 18:30:00
 අපේකමත් සමඟ බැඳි වෘත්තාන්ත රැසකි. අපේකම රැක ගැනීම හා ඉන් පෝෂණය ලැබීම කිසියම් ජාතියක සංවර්ධනය උදෙසා බලපානු ලබන මූලික සාධකයක් ලෙස සමාජ විද්‍යාඥයෝ පවසති. අපගේ කවියන් ඇතුළු බොහෝ නිර්මාණ ශිල්පීන් සේම සමාජ පරිවර්තකයන්ට සිය මතවාද දියත්...
2024-04-11 18:30:00
“ඇයි අපේ රටේ මිනිස්සු තවමත් ඔය යක්ෂ, භූත, දේව සංකල්ප එක්ක ඉන්නේ”?“කොහොමද දරුවෝ එහෙමම ඉන්නා වගක් කියන්නේ”?“නෑ ගුරුන්නාන්සේ සීයෙ අපි තවමත් ඒව අදහනවා නේ.”“එහෙම ඇදහීමක් නොවෙයි දරුවෝ. මිනිස්සුන්ට සිද්ධ වෙන දේවල් එක්ක විශ්වාසයක් නැති වුණාම...
2024-03-28 18:30:00
 “බෙදාගත්තු බත්පත කන්න බෑ ගල් දානවා.”“අය්යෝ සෝමේ, අපේ නැන්දට නිදා ගන්න බෑ ඇඳෙන් ඇදලා දානවා.”“ඇයි ගියා නේද නිමිත්තක් බලන්ඩ”“ඔව්, ඔව් ඒකට කීවනේ මැරිච්ච ප්‍රාණකාරයෙක් තමයි එහෙම කරන්නෙ කියලා. උන්දෑ ජීවත් වෙලා ඉදිද්දී මුන්දෑ අරියාදු...
2024-03-21 18:30:00
“අර යකාට පිස්සුද?”“ මේ පෑයිල්ලට යක්කුන්ටත්පිස්සු හැදනෙවා ඇති”“මෙයා නම් මනමාල යකෙක්වගේ”“යකාගේ වැඩක්නෙ මේක”“මොන යකෙක්ද මංදා”“යකාට ගියාවේ”“මං නම් යකෙකුටවත් බය නෑ”සමාජය පුරාම යක්කු. ඒත් මිනිස්සු බයත් යක්කුන්ට. යක්කු කියන්නේ බය වෙන්න ඕන...
2024-03-07 18:30:00
 “කොළඹ හතෙත් යක්කු”පුවත්පතක ප්‍රවෘත්තියක් අගනුවර ප්‍රධාන වීදියක් කෙළවර පාර අයිනේ බිත්තියක් පාමුලක පිදේනි තට්ටුවක් හසුකරගත් ඡායාරූපයක් සමඟ පළවූ ප්‍රවෘත්තියක්. “කොළඹ හතේ හැමදාමත් හිටියේ යක්කු තමා”“ඒ යක්කු තමා අපේ රට ලෙඩ කෙරුවෙත්”එම...
2024-02-29 18:30:00
ගලායන හිරු රැස් ටිකක් නතර වෙලා වගේ. හීල්මංජාමේ එළිය ලෝභකමින් වාගේ බලිපොළේ වැතිර යමින් ඇඹූ බලි මත තැවරී ගිය ආලෝකය ඒ ඒ පාට වෙන් කරලා පෙන්වමින්, තැවී ගිය කෙසෙල් පිති තවත් තද මළානික වෙලා. ඒ මත වැටුණු එළිය සුන්දර පරාවර්තනයක් කරනවා හීංවට වැටෙන...