කේෂලා දසනායක

2020-10-15 18:30:00
සිංහල වෛද්‍ය කර්මයේ උපයෝගී කර ගන්නා ඔළිඳ කොළවලට ලේ ඝණකම අඩු කිරීමටත් , ලේ කැටි දියකර හැරීමටත් මහඟු බලයක් පවතී. රෝගියාගේ බලදුබල තාවය පරික්ෂා කර බලා ඉහත කෂායට සුදුසු ඖෂධ එකතු කිරීම හෝ ඉවත් කිරීම මඟින් කෂාය නැවත සකසා රෝගීන්ට ලබාදීමෙන්...
2020-09-03 18:30:00
හෘද රෝගයන්ගෙන් ආරක්ෂා වී සිටීමට නම් මා ඉහත පවසා ඇති සෑම කාරණාවකම, මැඳුම් පිළිවෙළ අනුගමනය කිරීමත්, විශේෂයෙන්ම කෑමෙන් බීමෙන් ආරක්ෂාවීමටත් අප වග බලා ගත යුතුය. පහර වැදීමක් ආදී ක්ෂණික ක්‍රියාවන් මඟින් එකෙනෙහිම මරණය ගෙන දෙන ස්ථානයන් වන ත්‍...
2020-08-27 18:30:00
වමන කර්මය ළය විරේක ලෙස දේශීය චිකිත්සාවේ දී අප හඳුන්වන්නේ මෙයයි. ශරීරයේ උර්ධ්ව භාගයෙන් හෙවත් මුඛයෙන් කිපිය වූ දෝෂ නිසි ලෙස ශරීරයෙන් බැහැර කිරීම වමන කර්මය නම් වේ. මෙමගින් අප ආමාශ ගත දූෂිත වූ සෙම් පදාර්ථ සමනය කිරීමට මෙම කර්මය...
2020-08-20 18:30:00
අෂ්ට ආයුර්වේදයෙන් යුත් ආයුර්වේදයේ චිකිත්සා පද්ධතිය හෙවත් ප්‍රතිකාර පද්ධතිය විශේෂ විෂය ක්ෂේත්‍ර 08 ක් යටතේ ආදීතම යුගයේ සිටම අප වෙත ගෙන හැරපා දක්වා ඇත්තේ. 1.ශල්‍ය චිකිත්සාව 2.උර්ධ්ව ඡත්‍රගත රෝග චිකිත්සාව 3.සර්වාංග චිකිත්සාව 4.ළමා රෝග...
2020-07-30 18:30:00
සූර්යයාට බඳු ආවරණයක් හෙවත් භ්‍රමණයක් ඇති රෝගය සූර්යාවර්ථ නම් වේ. සාමාන්‍ය ව්‍යවහාරයේදී ඉරුවාරදය නම් වන මෙය වාත, පිත්ත, කඵ යන තුන්දොස් කෝපයෙන් ඇති වන්නක් ලෙස සුශ්‍රැත පඬිවරයා දක්වා ඇත. මෙම රෝගයේදී සූර්යයා උදාවන විට ඇස්බැම, නළල දෙපස යන...