එච්. විජිත කුමාර සිංදුරගේ

2024-03-28 18:30:00
 වර්ණ බීජ කුලයට අයත් අක්කපාන නම් ඖෂධීය ශාකයේ ප්‍රභේද දෙකකි. එනම්, කොළ කුඩාවට ඝනව වැඩෙන ශාකයක් ද, කොළ ලොකුවට ඝනව වැඩෙන ශාකයක් ද වශයෙනි. මල්ලිකුල්ලි ලෙස දෙමළ භාෂාවෙන් හඳුන්වනු ලබයි.තවද සංස්කෘතික භාෂාවෙන් අක්කපාන හඳුන්වනු ලබන්නේ...