ආයුර්වේද වෛද්‍යාචාරිනී දීපිකා උනන්තැන්න සටහන රඹුක්කන කීර්ති එස්. කුමාර

2020-07-02 18:30:00
 ශරීර දාහය නිවාදැමීමටත් විෂබීජ හරණයටත් සුදුසු පාන වර්ග කීපයක් මෙසේ ඔබගේ අවධානයට යොමු කරමු. නෙල්ලි පානය කහට, ඇඹුල් , පැණි රස, තිත්ත යන රස වර්ග 4 න් යුත් නෙල්ලි අපි කාටත් පහසුවෙන් වෙළඳපොළෙන් මිලදී ගන්න පුළුවන්. නෙල්ලි කියන්නේ...