වර්ෂ 2024 ක්වූ May 17 වැනිදා Friday
පිරිමියකු හෝ ගැහැනියක දෙස බලන කල්හි පළමුව නෙත දිව යන්නේ මුහුණ දෙසටය. සුරූපී ප්‍රසන්න මුහුණක් වී නම් ඔහු හෝ ඇය වෙත වඩ වඩාත් ආකර්ෂණීය ලෙසින් නෙත් යොමනු ඇත. විරූපී මළානික මුහුණක් නම් එබන්දකු දකින්නට අකැමැතිය. මේ නිසා කවුරුත් මුහුණ ලස්සනට තබා ගැනීමට...
අපි නොයෙක් නොයෙක් දේ පරිහරණය කරමු. කොතෙක් පරිහරණය කළ ද තෘප්තියට පත්වීමේ කෙළවරක් නොදන්නා අයකු වෙයි. ඇතැම් වස්තූන් ස්වල්පයක් පරිහරණය කළ හොත් ඉන් සෑහීමට පත් නොවී තව තවත් පරිහරණය කිරීමේ ආශාවෙන් පෙලඹෙයි. අතට එක් රන් වළල්ලක් දාගත් අය ඉන් සෑහීමටට...
පඬි වදන්
අභිධජ මහා රට්ඨගුරු අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියනට අත් නෑර ම අපහසු සිරිතක් වූයේ පොත්පත් කියවීම යි. වයස අවුරුදු 101 දී උන්වහන්සේ පරිගණකය හදාරන විට ‘මෙතරම් වයස්ගත ඔබ...
සිංහල ජන ජීවිතය හා බැඳී පවත්නා බුලත් සිංහල අවුරුදු සමයේදී විශේෂ තැනක් ගනී. අවුරුද්ද එහෙම් පිටින්ම සංස්කෘතික උත්සවයකි. ඒ ලක්ෂණයන්හි ‘බුලත’ නොයෙක් ආකාරයෙන් කැපී පෙනේ. ගෙවී යන වර්ෂයේ සියලුම තරහ මරහා අමනාපකම් දුරලා නව වර්ෂයට කාගේත් ආශිර්වාදය...
ගොයමට පණු රෝග වැලඳී ඇත්නම් අලුයම කපුටා නාද කරන්නට පෙර නිරුවතින් ගොස් දර අලු ඉසින්න.
අස්වැන්න, ගිරවුන්ගෙන් බේරා ගැනීමට එකවිට එකම ගසකින් කඩාගත් දිමිගොටු දෙකක් තබන්න.
ගොයමට කෘමීන්ගෙන් හානි වේ නම් එම කෘමියෙක් අල්ලාගෙන...
විශ්වය වනාහි මහා විස්මිත අපූර්වතම වූවකි. අපට දෘෂ්‍යමාන කරුණු එමටය. එහෙත් අදෘෂ්‍යමාන කරුණු ද එමට ය. ඒ ගුප්ත කරුණු අදෘෂ්‍යමාන බලවේග මනුෂ්‍යයාට බලපායි.
භූත දෝෂාදී ඇසට නොපෙනෙන ගුප්ත කරුණු බලපෑමෙන් රෝගී තත්ත්වයට...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960