වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
මේ දිනවල බොහෝ දෙනා අතර, පැතිර යන උණ, සෙම්ප්‍රතිශ්‍යා රෝගය වෙනුවෙන් අත්බෙහෙත් කීපයක් මෙසේ සටහන් කරමු. මෙය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අත් බෙහෙත් පිළිබඳ නිකුත් කළ ප්රකාශනයෙන් උපුටා ගන්නා ලද්දකි.
සාමාන්‍ය උණට...
සොබාදහම දේවත්වයෙන් ඇදහූ ආදි මුතුන්මිත්තන් ජීවන සටනේ කටුක හා දුක්බර අත්දැකීම් තුළ විඳි දැඩි මානසික පීඩනයෙන් යම් තරමකට හෝ නිදහස් වූයේ වත්මන් නිමේෂයේ තම සිත දෙවියන්ගේ පාමුල සමාධිගත කිරීමෙනි. ඉෂ්ට දේවතානුස්මරණය නමින් වහරට ආවේ එයයි. එය අද...
බිලිඳු දරුවන් කිරිවමනය කරන විටදී නවරත්න කල්කය වී ඇටයක් පමණ ගෙන දෙහි ඇඹුලින් සාදික්කා ගලගා දියකර පෙවීමෙන් සුවවේ. තනකිරිවලට සීනි දමා කල්කය දියකර වී ඇටයක් පමණ පෙවීමත් ගුණදායකයි. සෙම් කෝපවී දරුවා හඬන විට ඉඟුරු,කොත්තමල්ලි වතුරෙන් (තැම්බූ...
ස්ඵික් (තට්ටම) ප්‍රදේශයේ සිට භග (යෝනි මාර්ගය) ගුද (rectum) සහ වස්ති (මුත්‍ර මාර්ගය) ප්‍රදේශය දක්වා ගමන් කරන ඔඩු වණයක් භගන්දර යනුවෙන් හැඳින්වේ. ගුද මාර්ගයේ සිට අඟල් 2ක් පමණ ප්‍රදේශයේ පිඩකාවක් (බිබිලක් / සැරව ගෙඩියක්) හටගෙන එයට වහා,...
බඩ දැවිල්ල අද සමාජයේ බහුලව පවතින රෝගයකි. මෙය බටහිර වෛද්‍ය විද්‍යාවේ “ගැස්ට්‍රයිටිස් “ ලෙසින්ද ආයුර්වේදයේ “අම්ලපිත්ත” ලෙසින්ද හැඳින්වේ. අම්ලපිත්ත යනු වැරැදි කෑමබීම හා ඇවතුම් පැවතුම් මුල් කරගෙන හටගන්නා රෝගයකි. රෝග ලක්ෂණ පහළවීමත් සමඟ...
විවාහක පුරුෂයින් විවාහ දිවියේ නියම සතුට ලබා දෙන්නට නොහැකි වීම නිසා විවාහ ජීවිත අතර මඟ කඩා කප්පල් කර ගන්නා ප්‍රවණතාව වැඩි වී ඇති බව නොකියා සිටීමට නොහැක.
නෂ්ටකාමය, බෙලහීනතාවය හේතුවෙන් තරුණ ජීවිත මෙසේ විනාශ මුඛයට ළංවීමෙන් තම...
මිනිසුන් ලෙස අප කොයි කවුරුත් කැමති ලස්සනට ඉන්න. ලාදුරු කියන විට සමාජයේ බොහෝ දෙනා තුළ බියක් පැවතියත් වර්තමානයේදී එය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝගයකි. එමෙන්ම අතීතයේදී මෙන්ම වර්තමානයේ දී ලාදුරු රෝගීන් සමාජයෙන් වෙන්කර තැබීමක් ද සිදු නොවේ. රෝගය...
මිනිසාට ජීවත්වීම සඳහා ආහාරය අත්‍යවශ්‍ය වේ. සුදුසු කාලයෙහි ගනු ලබන ප්‍රමාණවත් ආහාරය නිසා දීර්ඝායුෂ ලබයි. සමේ පැහැය ඇතිවේ. ශරීර ශක්තිය ඇතිවේ. නුවණ වැඩේ. ආහාරය වැඩියෙන් හෝ අඩුවෙන් ගැනීම අහිතකරය. වැළඳූ ආහාරය හොඳින් නොදිරවීම අජීර්ණයයි. එය ලෙඩ...
එදිනෙදා ශරීරයේ පැවැත්ම අනුව ඔබගේ ශරීර කෘත්‍ය නිසි පරිදි සිදුවනවා දැයි සිතා බැලුවාද? අපි ගන්නා ආහාරය සප්ත ධාතූන් හට එනම් රස, රක්ත, මාංශ, මේදස්, අස්ථි, මජ්ජ, ශුක්‍ර වශයෙන් ධාතු කොටස් හතකට පරිණතවීමෙන් ශරීරය සමබරව පවත්වා ගත හැක.
...
කාලගුණික වෙනස්වීම් හේතුවෙන් ජන ජීවිතයට බාධා පමුණුවන රෝගාබාධ රැසක්ම පැතිරයාමේ තත්ත්වයක් පවතී. බොහෝවිට වයිරස් ආසාදනයන් ශීඝ්‍රයෙන් පැතිරයාමේ අවදානම නිසා ශ්වසන රෝග උත්සන්නවීමේ තත්ත්වයක්ද ඇති වේ. මේ අතර ඉන්ෆ්ලුඑන්සා වයිරසයෙන් හටගන්නා වූ...
ඩෙංගු දිවයින තුළ බහුලව වාර්තා වන රෝගයක් වන අතර මදුරුවන් දෂ්ට කිරීම මඟින් ව්‍යාප්ත වේ. මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ තද උණ සහ හිසරුදාව, ඇස් යට වේදනාව, ඔක්කාරය සහ වමනය, මස්පිඩු හා සන්ධි වේදනාව, සමේ රතු ලප හට ගැනීම හා රුධිර වහන තත්ත්වයන් (...
වර්ණ භේදයට අනුව සමහර උදවියට බළල් ඇස් පිහිටා ඇත. එවැනි නෙත් පිහිටන අයගේ පෙනීම කලක් ගත වෙද්දී දුර්වල විය හැක. එමෙන්ම ඇසේ සුද හේතුවෙන් වර්තමානයේ බොහෝ දෙනෙක් පීඩාවට ලක්වෙන බව පෙනෙන්නට ඇත.
සත්වයාගේ දෑස්වල...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960