වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
බොහෝ විට වයස අවුරුදු හතළිහට වැඩි කාන්තාවන් අතර, පවතින දණහිස් කැක්කුම නොහොත් දණහිස් වේදනාව ඉවසිය නොහැකි කැක්කුමක් ගෙන දෙන මහත් පීඩාවක් ඇති කරන රෝගයකි. වර්තමාන සමාජයේ කාන්තාවන්ට වැලඳෙන රෝගයක් වන මෙය සන්ධි රෝග ආශි‍්‍රතව හට ගැනෙන්නකි....
මෞත්‍ර ලිංගික රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය
නෙවිල් පෙරේරා
බාල මහලු කාහටත් වැලඳීය හැකි රෝග අතර ප්‍රධාන තැනක් ගන්නා රෝගයක් වනුයේ මුත්‍රාශය ආශ්රිත රෝගය. මුත්‍රාශය ආශ්රිත රෝග ගණනාවක් තිබෙන අතර විවිධ...
“සුවඳ සඳුන් කොකුමගරා
පැහැද තමන් වෙත තවරා “
මේ ගුත්තිල කාව්‍යයේ එන කවියක්. අතීතයේ කාන්තාවන් ලස්සනට ඉන්න, හැඩට ඉන්න සුදු හඳුන්, කොකුම් පොතු ශරීරයේ ආලේප කළාලු.
...
සති අන්ත දිනයක් වූ ඉරිදා දින සවස මාගේ සායනයට තරුණයෙක් හා තරුණියක් පැමිණ ඔවුන් දෙදෙනාටම රුපලාවණ්‍ය ගැටලු ඇති බව පැවසූහ.
ඔවුන් දෙදෙනාම ළඟදී විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින යුවළක් බව කථා බහේදි අනාවරණය විය.
...
වෛද්‍යවරයෙක් රෝගියකු පරික්ෂා කිරීමේදී අනිවාර්යයෙන්ම සිදු කරන කාර්යයක් වනුයේ රෝගියාගේ රුධිර පීඩනය හෙවත් නපඥඵඵභපඥ මැන බැලීමය. රෝගියාගේ රුධිර පීඩනය සාමාන්‍ය අගයක පවතී ද එසේ නොමැති නම් එය අධිකව පවතී ද යන්න වෛද්‍යවරයා සොයා බලන්නේ රුධිර පීඩනය...
දියවැඩියාව යනු රුධිරයේ සීනි සාන්ද්‍රණය ඉහළ අගයක් ගැනීමය. රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය නොකළහොත් ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බැවින් නියමිත මට්ටමක රුධිරයේ සීනි සාන්ද්‍රනය පවත්වාගෙන යාම අවශ්‍යය. දියවැඩියාව වැලඳුණු විට රෝගීන්ට ලබා දෙන ඖෂධ...
දියවැඩියාව යනු රුධිරයේ සීනි සාන්ද්‍රණය ඉහළ අගයක් ගැනීමය. රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය නොකළහොත් ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බැවින් නියමිත මට්ටමක රුධිරයේ සීනි සාන්ද්‍රනය පවත්වාගෙන යාම අවශ්‍යය. දියවැඩියාව වැලඳුණු විට රෝගීන්ට ලබා දෙන ඖෂධ...
කිවිසුම් යන විට කැස්ස ඇති විට සිනාසෙද්දී මුත්‍රා පිට වේ නම් එයින් පීඩා විඳිමින් එය වසන් කිරීමට හෝ ඉබේ සුව වේ යැයි බලා සිටීමට අවශ්‍ය නැත. ඉතා සුලබ වූ මෙම ගැටලුව පිළිබඳ කතා කිරීමට ඔබ ලැජ්ජා විය යුතු නැත. ලෙඩක් දුකක් නැතිව සුවබර ජීවිතයක් ගත...
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ මහාචාර්ය
ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
මනෝරි ගමගේ
මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය හේතුකොට ලොකු කුඩා කාහටත් වෛරස් රෝග වැල¼දීමේ අවදානමක් පවතී. බොහෝ...
බෝ නොවන රෝගයක් නොවූවත් දුක්ඛදායක රෝගයන් අතරට ගැනෙන රෝගයක් වන ඇදුම, හතිය, පපුවේ මහන්සිය, ඉලප්පුව, ඛශ්වාසය, හැට්ටුව, මුහයන නම්වලින් හඳුන්වනු ලබන ඇදුම රෝගය ඉපදුණ දා සිට මරණය වෙනතෙක් ඕනෑම වයස් කාණ්ඩයක් තුළදී හටගත හැකි රෝගයකි.
...
ඇතුපිට විෂ්ණු දෙවියෝ වැඩ උන් සින්දා
පොතුපිට ගසින් ගලවා ගත මුල සින්දා
වතුරට යොදා අට එකකට ගෙන සින්දා
මතුවට එදා කොයිවා එන උණ සින්දා
ඇත්දෙමට පොතු හා විෂ්ණුකාන්ති ගෙන වතුර කෝප්ප අට එකට සිඳ කසාය දෙන විට වාත ප්‍රධානව එන නැවත...
ඊසානයේ බෝ විමනක වැසුනේයා
රණ කලසක් සුරතින් දරමිනේයා
ලෙඩ මෙරබගෙ පිරිපත දුර හරිනේයා
කඩතිර හැර සෙත දෙන් ගුරු දෙවිනේයා
ඊසාන...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960