වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
අංශභාගයේදී මිනිස් මොළයට සිදුවන හානියක් නිසා සිරුරේ එක් අංශයක් අප්‍රාණික වන බව පසුගිය සතියේ අපි කතාබහ කළා. අංශභාගය වැලඳුණු රෝගියකු රැකබලා ගන්නා අන්දම පිළිබඳව අද අවධානය යොමු කරමු.
අංශභාගය සම්පූර්ණයෙන් සුවකළ හැකිද?
අංශභාගය...
අපි වෙද නෝනා මුණගැහෙන්න ආවේ ප්‍රතිකාරයක් වගේම උපදෙස් ටිකක් ලබාගන්නා යැයි කීවේ නිර්මලාය. මෙහිදී සචිනි කීවේ ඔව් අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ ලස්සන වීම ගැනයි. අපේ මුහුණුවලින් දවල් කාලයේදී තෙල් වගේ දෙයක් මතුවෙනවා. ඒ මදිවට මගෙයි කාන්තිගෙයි...
අද ලොවම මුහුණ දී ඇති පාලනය කර ගත නොහැකිව පවත්නා ගැටලුව වී ඇත්තේ සෞඛ්‍යයයි. මේ තත්ත්වය වසංගත සමයන්හි දී කෙතරම් බරපතළ වන්නේද යන්න රාජ්‍යයන්ගේ ආධිපත්‍යයන් බිඳ වැටී නව බලවතුන් ගොඩනැඟෙන තත්ත්වය දක්වා උග්‍ර වන ආකාරයෙන් පෙන්වා දිය හැකියි....
අංශභාගය (Stroke) යනු ඕනෑම කෙනෙක් විඳීන්න අකමැතිම රෝගී තත්වයක්. අංශහාගයට ගොදුරු වන රෝගීන් බොහෝ දෙනකුට ජීවිත කාලයම එක්තැන්ව ඇඳකට වී කාලය ගෙවීමට හෝ ප්‍රතිකාර කළත් බොහෝ කාලයක් දුක් විඳ කිසිම සුවපත්වීමක් නැතිව මරණයට පත්වීමටත් සිදුවේ.
...ගැස්ට්‍රයිටිස් එහෙමත් නැත්නම් ආමාශයික ප්‍රදාහය කියන්නේ අද කාලේ බෝ නොවන රෝග අතර ඇති ප්‍රධාන රෝගයක්. අද ඒ ගැන මුල ඉඳලා දැනගනිමු.
ගැස්ට්‍රයිටිස් යන්න සරලව පැහැදිලි කලොත්?
ආමාශයේ ගැස්ට්‍රික් යුෂ නමින් ආහාර ජීර්ණයට උදව් වෙන...
ඉරුවාරදය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?
ඉරුවාරදය එහෙමත් නැත්නම් Migraine කියන්නේ ඔක්කාරය, වමනය, සහ ආලෝකයට සංවේදී වීම යන රෝග ලක්ෂණ සමඟ හටගන්නා තදබල හිසරදයක් ලෙස හැඳීන්විය හැකය. එම හිසරදය පැය 4 සිට දින 3 ක් දක්වා කාලයක් අඛණ්ඩව පැවතිය...
අතීතයේ රෝග මර්දනය කළ ක්‍රම ගැන අවධානය යොමු කළ විට අපේ මුතුන්මිත්තන් පරිසරයෙන් ලබාගන්නා දේ යොදාගෙන රෝග මර්දනය සඳහා ස්වාභාවික විෂ බීජ නාශක නිපදවාගන්නා ලද බව පැහැදිලි වේ.
මොනවද මේ ස්වාභාවික විෂබීජ නාශක?
ස්වාභාවිකවම ලැබෙන පිරිසිදු වාතාශ්...
මේ දිනවල වැඩියෙන් කතාබහට ලක්වෙන මාතෘකාවක් තමයි අසාත්මිකතා එහෙමත් නැත්නම් ඒතතඥපඨර කියන්නෙ. සෞඛ්‍ය කාර්යමණ්ඩල නොවන අයට නිසි අවබෝධයක් නැති මාතෘකාවක් නිසා ඒ පිළිබඳව විවිධාකාර කතා මේ දිනවල පැතිරෙනවා.
මොනවද මේ අසාත්මිකතා කියන්නෙ?
ශරීරයට...
ජීවයේ අඛන්ඩතාවය සඳහා ප්‍රජනනය අත්‍යවශ්‍ය කරුණකි. මනුෂ්‍යයා ඇතුළු සියලු තිරිසන් සතුන්ගේ පවා අඛණ්ඩ පැවැත්මට ප්‍රජනනය අත්‍යවශ්‍ය වන අතර ඒ තුළින් තම ඉදිරි පරම්පරාව බිහිකරලීම ස්වභාව ධර්මානුකූලව ප්‍රධානම කාර්යයකි.
ප්‍රජනනය ගත් විට එය ශාක සහ...
ඇවිද්ද පය දහස් වටී යන්න පැරැණි ප්‍රචලිත කියමනකි. සාමාන්‍ය ජීවිතයට දෙපා කොතරම් වැදගත්ද යන්න අප හොඳීන් දන්නා කරුණක් වන නමුත් දෙපා පිළිබඳ නිසි අවධානයක් නොදක්වන පිරිසක්ද අප අතර බොහෝ ඇත.
දියවැඩියා රෝගීන් හට පාද ආබාධවලට ලක්වීමේ වැඩි අවදානමක් පවතී...
“ඕ ලෙවල්” විභාගෙ ඉවර වුණා විතරයි... බලන්න! මේ ළමයාගෙ කකුලෙ තැල්මක් නෙ. නිමාලි එහෙම කියාගෙන ම ගෙට ගොඩ වැදුණේ මිදුලේ වැලේ අව්වට වේළෙන්න දමා තිබූ රෙදි ටිකත් අකුලාගෙනමයි.
ආච්චි අම්මා ඉස්තෝප්පුවේ කෙළවර ඇඳ පුටුවේ ඉඳන් හිනාවෙන ගමන් “...
එච්. ඒ. මධුශානි ප්‍රසංගිකා
හෙද නිලධාරිනී
ජාතික ආයුර්වේද රෝහල කොළඹ
වර්තමාන ලෝකය මුහුණදෙන බලපතළ සෞඛ්‍ය ගැටලුවකි දියවැඩියාව. ලංකාවේ මේ වනවිට තරුණ පරපුර දියවැඩියාව රෝගයට ගොදුරු වීමේ ඉහළ ප්‍රවණතාවයක් දක්නට...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960