වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
වැසි කාලයේදී බෙහෙවින් පැතිර යන මී උණ හෙවත් ලෙප්ටොස් පයිරෝසිස් රෝගය බොහෝ ගම්බද ජනතාව හඳුන්වනු ලබන්නේ වෙල් උණ හෙවත් මඩ උණ රෝගය යනුවෙනි. මෙය සතුන්ගෙන් මිනිසාට වැලඳෙන බෝවන රෝගයකි. බෙහෙවින් මෙය වැලඳෙන්නේ කුඹුරු ආශි‍්‍රතව වගා කටයුතුවල යෙදෙන, ඇළදොළවල...
අපගේ භෞතික ශරීරයත් සමඟ බැඳී පවත්නා ශක්ති ශරීරය හෙවත් ඕරාව පිළිබඳව මෑතක සිට අපේ ලාංකේය සමාජයේත් කිසියම් උනන්දුවක් ඇති වී ඇති බව පෙනේ. එසේම ශක්ති ශරීරයත්, භෞතික ශරීරයත් අතර පවත්නා සුවිශේෂ සම්බන්ධතාව ශාරීරික හා මානසික සුවතාව කෙරෙහිද ඍජුව බලපාන...
සිනහ මුසු මුහුණින් කඩිසර ගතියෙන් කාර්යාලය තුළට ඇතුළු වන ගයත්‍රී එදින ආවේ වේදනාකාරී තත්ත්වයකින් බව ඇයගේ මිතුරියන්ට තේරුම් ගියේ ඇගේ හැසිරීම අනුවය. “ඒයි ගයත්‍රී මොකද වුණේ”. කියමින් ගයත්‍රීගේ මේසය ළඟට ගියේ නිර්මලා හා නිසංසලාය.
ගයත්‍රී “උඹලා...
අත් දෙකම හෝ එක අතක් හෝ උස්සන විට ඇතිවන වේදනාව සමහර අවස්ථාවලදී ඉවසන්න බැරි තරමේ වේදනාවක් ගෙන දෙනවා. උරහිස් සන්ධි ආශි‍්‍රතව හැදෙන මේ රෝගී තත්ත්වය නිසා කොණ්ඩය පීරීමට, බැඳීමට පවා නොහැකිව මානසික වශයෙන්ද ඇතිවන අසහනකාරී බව බොහොමයි. රෝගී තත්ත්වය...
මුත්‍රා ජනන පද්ධතියට යම්කිසි විෂ බීජයක් ඇතුළු වීම නිසා මුත්‍රා ආසාදනයන් ඇතිවේ. එනම් මුත්‍රා පද්ධතියේ ප්‍රධාන ඉන්ද්රියයන් වන වකුගඩු, මුත්‍රා නාළය සහ මුත්‍රාශය යන ඉන්ද්‍රියන් වෙතට විෂබීජයක් ඇතුළු වුවහොත් ඉන් ඇතිවන බලපෑම නිසා මුත්‍රා ආසාදනයක්...
ඕනෑම වෛද්‍ය ශාස්ත්‍රයක ජලය පරිහරණයේ වටිනාකම විවිධ ආකාරවලින් පැහැදිලි කරන මුත් ආයුර්වේදයේ හා දේශීය චිකිත්සාවන්ගේ මේ තත්ත්වය වඩාත් අවධාරණය කර ඇති බව අප විසින් වටහා ගත යුතුව තිබේ. එසේම ජලය භාවිත කරන විධීන් පිළිබද ආයුර්වේදීය චිකිත්සාවක් ලෙස ඌෂඞ පාන...
අලුත උපන් දරුවන්ට රෝගාබාධ වැලඳීමට මූලික හේතුවක් වන්නේ මවගේ නොසැලකිලිමත් භාවයයි. දරුවා නීරෝගීව රැක ගැනීමට නම් මව කෑමෙන් බීමෙන් පරිස්සම් වනවා වගේම සෞඛ්‍යාරක්ෂිතව පිරිසුදුව සිටීමටත් වග බලා ගත යුතුයි. මේ දරුවාට වැලඳී ඇත්තේ රතගායයි. රතගාය...
ගයානි – නීතා, අපි හතර දෙනාම යමුද බෙහෙත් ටිකක් ගන්න.
නීතා, මොකට ද බෙහෙත් ගන්නෙ.
ලලනි – ඇයි අපි කිවුවෙ අක්කගෙ ඇඟේ බිබිළි දාපු එකට වෙද මහත්තයට පෙන්නන්න කියල.
ජයමිණි- ඔවු අපි යමු. කෝකටත් හොඳයි බෙහෙත් ගන්න එක.
...
නොයෙකුත් රසකාරක යෙදූ ආහාරවලට වැඩිහිටියන් මෙන්ම වර්තමාන සමාජයේ යොවුන් පරපුර වගේම දරු දැරියන් ද දක්වන්නේ පුදුම ආශාවකි. රයිස් වර්ග, කොත්තු වර්ග, රොටි වර්ග, ක්ෂණික කෑම වර්ග හා බැදුම් වර්ග ද ඒ අතර වේ. රැකියාවල නියැළෙන බොහෝ දෙනකු මෙන්ම...
රක්තවාතය හෙවත් වාත රක්තය කියන්නේ ගැහැනු පිරිමි බාල මහලු බේදයකින් තොරව අද බොහෝ දෙනකුට තිබෙන බෝ නොවන ගණයේ රෝගී තත්වයක්. නමුත් මෙහි සැබෑ තත්ත්වය ගැන වැඩි දෙනෙකුට වැටහීමක් නම් නැහැ.
රක්තවාතය පිළිබඳව පොඩි හැඳීන්වීමක් කළොත් ?
...
කායික මෙන්ම දැඩි මානසික වේදනාවක් ගෙන දෙන අර්ශස් රෝගය ආයුර්වේදයේ හඳුන්වා ඇත්තේ අර්ෂ යනුවෙනි. මෙම රෝගය මාරාන්තික රෝගයක් නුවූවත් රෝගය වැලඳුණු විට ප්‍රතිකාර නොගෙන සිටීමෙන් රෝගය උත්සන්න වී දරාගත නොහැකි වේදනාවකින් විඩාවට පත්වේ. නැතහොත් මලබද්ධය ඇති වූ...
පාසල හැරී මල්ලි සමඟ ගෙදරට ආ නදීෂා අම්මා අම්මා කියමින් ගෙට ගොඩවූයේ මහත් කලබලයෙනි.
ඒ ඇසූ අම්මා එළියට ආවේ මොකද දරුවෝ කියමිනි. නදීශා අම්මේ ටීචර් කිවුව සඳුදා පාසලට එනකොට හෙළ වෙදකම දියුණු කිරීමට හෙළ රජවරුන්ගේ සේවය ගැන කරුණු...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960