වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
සන්ධි ආශි‍්‍රතව වැලඳෙන රෝගීතාවයන් බොහොමයකට හේතුවී ඇත්තේ වැරැදි ඇවැතුම් පැවැතුම් හා ආහාර විහරණයන්ය. නිවැරැදි ඉරියව් භාවිතය හා නිවැරැදි ආහාර පුරුදු රෝගීබවින් මිදී නීරෝගිව ජීවත්වීමට උපකාරී වේ.
වර්තමානයේ දක්නට ලැබෙන සන්ධි ආශි...
අර්ශස් යනු, ගුද මාර්ගය තුළ ඇතිවන ලේ පිරුණු ගෙඩි වර්ගයකි. මේවාට හොඳ රුධිර සැපයුමක් තිබෙන බැවින් තුවාල වීම නිසා ලේ පිට වේ.
මේවා විශාල වූ විට ගුද මාර්ගයෙන් පිටතට පැමිණිය හැකිය. මෙය වේදනාකාරී කලකිරෙනසුලු සහ බොහෝ විට ප්‍රතිකාර...
හන්දිපත් වේදනාව, හන්දිපත් කැක්කුම හෙවත් හන්දිපත් රුදාව බොහෝ විට වයසට යෑමත් සමඟ ඇතිවන රෝගී තත්ත්වයක් ලෙස බොහෝ දෙනකු සැලකුවත් එය බාල, තරුණ, මහලු කොයි කාටත් එකසේ පීඩා ගෙන දෙන රෝගයක් බවට පත්ව ඇත. මෙම රෝගී තත්ත්වයේදී ඉවසා සිටිය නො හැකි තරමේ වේදනාවක්,...
පිත, සෙම, වාතය යන තුන්දොසින් වන රෝගද විෂම පරිහරණයෙන් වන රෝගද පෙර කළ කර්ම විපාකයෙන් වන රෝගද ආදී වශයෙන් හටගන්නා වූ රෝගයන් බොහෝ බව බුදුන් වහන්සේ දේශනා කළහ. ආහාර අනුභවයේදී පමණ නොදැන අනුභව කිරීමෙන් ද තමන්ගේ ශරීරය රෝගාබාධවලට පත්වෙන බව පෙන්වා දී ඇත....
ඩෙංගු රෝගය පිළිබඳව විශාල අවධානයක් මේ වන විට රටේ සෑම තැනකින්ම මතුවෙන්නට පටන්ගෙන ඇත. එයට හේතු වී ඇත්තේ ඩෙංගු තත්ත්වය හැම ප්රදේශයකින්ම වාර්තා වෙමින් පවතින බැවිනි. ඒ වගේම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් ද වාර්තා වේ.
ඩෙංගු රෝගයේ භයානකකම පවතින්නේ එය...
උණුවතුර සේවනය, බටර් බෝංචි, කැරට්, ලීක්ස්, දඹල, තලනබටු, වැටකොළු, පතෝල, අළුකෙසෙල්, ගොටුකොළ, මුකුණුවැන්න, බෙහෙත් සාරණ (පිටසුදු සාරණ) මෙවැනි දේ පමණක් ආහාරය දෙන්න.
මේ වන විට දිවයින පුරා ව්‍යාප්ත වන ඇස්...
ඇඹුල් රස උගුරට ඒම, වමනය යෑම, දහඩිය දැමීම, උදරයේ වේදනාව, තොලකට වේලීම, අධික වෙහෙසකර බවක් ඇතිවීම, මළ බුරුල්ව ටිකින් ටික සැරෙන් සැරේට යෑම, බඩ පිපීමට පත්වීම, හිසරද තත්ත්වයක් ඇතිවීම, කෑමට පි‍්‍රයක් ඇති නොවීම, මළානික බවක් පෙන්නුම් කිරීම ආදී මූලික ලක්ෂණ...
ලෝකයකට පණ දෙන්නට සොබාදහමේ වටිනාම ආහාරය වූ මව්කිරි නිපදවන්නට සොබාදහමෙන් දුන් දායාදයක් වන පියයුරු ජීවිතයට වටිනාකමක් හා පියකරු බවක් එකතු කරන්නට මිස ජීවිතය අකාලයේ උදුරා ගැනීමට හේතුවක් වන තුරු බලා සිටිනවාද?
දිනකට රෝගීන් නව...
අපේ වකුගඩු යුගල මහා ප්‍රාචීර පේශියට පහළින්, උදර බිත්තියට පිටතින්, සිරුර පිටුපස බිත්තියට ආසන්නව, කශේරුකාව දෙපස සමමිතිකව පිහිටා ඇත. දොළොස්වැනි උරස් සහ තුන්වැනි කටී කශේරුකා අතර, ස්ථානගත වී ඇති අතර, සාමාන්‍යයෙන් දකුණු වකුගඩුව වම් වකුගඩුවට වඩා තරමක්...
දරුවන්ගේ කායික, මානසික බුද්ධි වර්ධනයට මහා ක්‍රියාශීලිත්වයට බෙහෙවින් බලපානු ලබන්නේ යකඩ බහුල, විටමින් බහුල හොඳ පෝෂණීය ආහාරයක් ගැනීමයි. හැදෙන වැඩෙන දරුවකුට විටමින් සී අඩංගු හා යකඩ අඩංගු ආහාර වන එළවළු හා පලතුරු කෑම වේලට වැඩියෙන් එක්කර ගත යුතුය.
...රොබට් නොක්ස් ගමේ හැම කෙනෙක්ම වෙදකම් දන්නෝ යයි සඳහන් කළේය. සෑම ගැමියෙකුම කුමක් හෝ අත්බෙහෙතක් හෝ දනියි. ගමේ පන්සල් හාමුදුරුවෝද වෙදකම දනිති. උන්වහන්සේ ධර්ම ශාස්ත්‍රීය කටයුතු මෙන්ම වෙදකම ඡ්‍යොතිෂය, නක්ෂත්රය ආදි බොහෝ දෑ දනිති. ඒ දැනුම මුදලට යට නොකරති...
අධික ලෙස හිසකෙස් ගැලවී යාම අද බොහෝ දෙනෙකුට පවතින ගැටලුවක් වුවත් කාර්යබහුල ජීවන රටාව නිසා ඒ සඳහා අවධානය යොමු කරනවා අඩුයි.
ආයූර්වේද මතයට අනුව හිස කෙස් යනු, අස්ථි ධාතුවටම අයත් කොටසක් බැවින් මනා කෙස් කළඹක් පවත්වා ගැනීම සදහා නීරෝගී අස්ථි...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960