වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
බක්මහ වසන්ත සැණකෙළිය අදයි
රවි මේෂයේ උච්ච වෙයි
බාධක, අවහිරතා, දුෂ්කරතා මඟ හැරී යයි
ජනතාවගේ ශ්‍රම දායකත්වයට නව පණක්
පෞද්ගලික ව්‍යාපාර දියුණුවක්
කෘෂිකාර්මික ප්...
අලුත් අවුරුද්දත් අත ළඟටම ඇවිල්ලා. අලුත් අවුරුද්ද ගැන ඔයාලාට මතක් කරන්නත් නැකත් ගැන කියන්නත් එලෙසම එයට සුදානම් වන ආකාරය ගැන කියන්නත් තමයි අද සූදානම.
පළමු කොටම, අපි බලමු මොකක්ද මේ අලුත් අවුරුද්ද කියන්නෙ කියලා. මෙය සිංහල සහ දමිල...
ව්‍යාපාර ක්ෂේත්රයට හොඳ කාලයක් උදාවේ
අධ්‍යාපනයේ පවතින ඌනතා අවම කෙරේ
සෞඛ්‍ය අංශයේ දියුණුවක්
වසරේ පළමු සූර්ය ග්‍රහණය සුබ නැකැත් ග්‍රහ මාරු සමඟ බක් මස උදාවේ
2023 අපේ‍්‍රල් මස 14 වැනි සිකුරාදා...
කුජ-ශනි ෂඩ් කෝණ දෘෂ්ටිය, රවි ගුරු බුධ ශුක්‍ර සංයෝගය පංච මහා පුරුෂ යෝග බලයෙන් වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන රාශි සතරට සස යෝග බලයද ආශ්‍රිතව ඥානකාරක බුධ මේෂයට සංක්‍රමණය විය.
උත්තරායනය වසන්ත සෘතුවෙහි මීන රවි 17 භාග බක්මහේ පුර දසවක...
අවබෝධ ඥානයෙන් කටයුතු කළ යුතු කාලයක්
දැහැමි දිවියකට පත්වීම සුබදායක වෙයි
දුර දිග බලා තීන්දු තීරණ ගත යුතුයි
උෂ්ණ රෝග සමාජයේ පැතිරිය හැකි කාලයක්
...
රවි ග්‍රහයා හෙවත් සූර්යයා මිථුන, කන්‍යා,ධනු,මීන රාශි වල ගමන් කරන කාලය කෝණ මාස ලෙස හඳුන්වයි. පුරාතනයේ සිටම මෙම කෝණ මාසවලදී නව නිවාස තැනීම ආරම්භ කිරීම, විවාහ මංගල කටයුතු සිදුකිරීම, අසුබ සහගත බව සඳහන් වේ. එයින් නොයෙක් විපත් කරදර ඇති කරන...
බුධ 16 දා මීන රාශි ගත වන විට රවිද එහි පැමිණ සිටියි. ගුරු ග්‍රහයා තම ස්වක්ෂේත්ර බල සහිතව මීනයේ ය. බුධට නීච රාශිය මීනයයි. ගුරු මීනයේ බැවින් බුධ ගුරු නීච භංග රාජයෝගයක් උදාකරමින් ලග්න හතරකට මෙම රාජයෝග බලය ලබා දෙයි. මිථුන, කන්‍යා, ධනු,...
දෙමාපියන්ට දරුවන් තරම් උතුම් සම්පතක් තවත් නැත. මේ නිසාම දරුවන්ගේ අනාගත දියුණුව සඳහා දෙමාපියන් මොනතරම් වෙහෙසක් කැප කිරීමක් කරනවා ද. එහෙත් ඒ මහඟු ගුණ ගැන සලකා දරුවන් දෙමාපියන් වෙනුවෙන් ඉටුකළයුතු යුතුකම් ඉටු කරන්නේ කීයෙන් කී දෙනා ද මෙය...
විවාහය යනු ජීවිත කාලය පුරාම ස්ත්‍රී පුරුෂ දෙදෙනකු අතර, ඇතිකරන උතුම් බැඳීමක් වේ. තම පරපුර පවත්වාගෙන යාම සඳහා දරුවන් බිහිකිරීම සඳහා සදාචාරාත්මක අයිතියක් විවාහයෙන් හිමිවේ. විවාහය පුද්ගලයකුගේ දෙවන උපත ලෙස සලකන බැවින් විවාහයට සුදුසු ස්ත්...
උත්තරායනය වසන්ත සෘතුවෙහි කුම්භ රවි 20 භාග මැදින් මහේ පුර තෙළෙස්වක තිථිය සෙනසුරු හිමි පුෂ නැකත සෙනසුරු හිමි කුම්භ රාශිය මාර්තු 04 වැනි ශනි දින ශනි කාල හෝරාව පෙරවරු 06.22 සිට 07.22 දක්වා ශනි පංචම කාල හෝරාවෙහි ශ්‍රී ධන ලක්ෂ්මී සෙනසුරු...
සිද්ධි යෝගය - ගුරු හංස යෝගය සහ මාලවි යෝගයද සහිත මෙම සුබ නැකත 2023 මාර්තු 03 සිකුරාදා යෙදේ. මෙමඟින් අකුරු කියවීමට ප්‍රධාන වශයෙන් සුබවන්නේ මිථුන, කන්‍යා, ධනු, මීන යන ද්විස්වභාව රාශි වලින් උපත ලද දරුවන් වේ. මෙදින මෙම වේලාවට මීන ලග්නය උදාව...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960