වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ශීතකරණයක් නැති අතීතයේ අපේ ගැමියන් ආහාර නරක් නොවී කල් තබාගත් ආකාරය පිළිබඳ මූලික පසුබිම අපි පසුගිය කලාපයෙන් සාකච්ඡා කළෙමු. එදා ගැමියන්ගේ සාම්ප්‍රදායික දැනුම පිළිබඳ තවදුරටත් අද තොරතුරු ගෙන එන්නේ ශිතකරණයක් ඇතත් නැතත් අපට ආහාර කල් තබා ගැනීමට ඇති ක්...
රාහු අසුරයන්ගේ රජු ලෙස හදුන්වයි. රාහුගේ ගමන හැමවිටම පසුපසට ය. රාහු කන්‍යාවේ ස්වක්ෂේත්ර වෙයි. රාහු, මිථුන රාශියේ උච්ච වෙයි. සමහරු වෘෂභ රාශියේ රාහු උච්ච බව පවසති. එහෙත් මෙහිදී මාගේ මතය අනුව නම් රාහු උච්ච වන්නේ මිථුනයේය. අද, සා, සියාවස...
මහ සුළඟක් ඇති වූ දිනෙක ගොවිපොළක් අසල උස ගහක මුදුනේ තිබූ උකුසු කූඩුවකින් බිත්තරයක් බිමට වැටුණා. ඒත් වෙලාවට එය වැටුණේ ගොවිපොළේ පිදුරු ගොඩක් මතට. ඒ අසලම එහි තාරා බිත්තර කීපයක් ද තිබුණ බැවින් තාරාවිය උකුසු බිත්තරය ද රකින්න පටන් ගත්තා.
එක්...
මෙතෙක් කතාව
වනාන්තරයේ ගස් කොළන් අතර සැරි සැරූ එම දිළිසෙන දෑස තව මොහොතකින් මගේ දෘෂ්ටි පථයෙන් ඉවතට ගිය අතර, පන්දම් අතින් ගත් අසරුවන් කිහිපදෙනෙකු මා වැටුණු ස්ථානය කරා මට ළංවනු දැකගත හැකි වූයේය.
එසැණින් මගේ සිරුර මත...
අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු විට ඔබේ නමේ මුලට යෙදෙන අකුර අනුව ඔබගේ ගතිගුණ චරිත ලක්ෂණ හා විශේෂතාවයන් පිළිබඳව මෙහිදී සඳහන් කරනු ලැබේ. ඉංග්‍රීසි භාෂාවේ A අකුරේ සිට N අකුර දක්වා නම් පටන් ගන්නා අයගේ පලාපල විස්තර පසුගිය...
සැප්තැම්බර් 13
පෞද්ගලික අංකය 4
දෙවැනි පෙළින් නැවතත් රවි-යුරේනස්ට අයත් පෞද්ගලික අංකයක් නිර්මාණය වෙලා. රවි-යුරේනස් හා ගුරුගේ සුසංයෝගයෙන් ගොඩනැගුණු ඉතාම සුවිශේෂී චරිතයක් තමයි ඔයා. පඨවි සස ත්‍රිවංකයේ බලපෑම වගේම කන්‍යා රාශියේ...
සිහිනයක් නොදුටු අයෙක් මෙලොව නොමැත. එය අනාගත සිදුවීම්වල පෙර නිමිති සේ බොහෝ දෙනා අදහස් කරන අතර ඇතැම්හු හොඳට බඩපුරවාගෙන නිදාගත් විට, දවසේ කළ කී දෑ ඔළුවේ පුරවාගෙන නිදාගත් විට, තුන්දොස් කිපුණ විට, සීතලට පෙනෙන ඒවා ගණන් ගත යුතු දෙයක් නොවන සේ සලකති.
...
ඉසිවරයකු වගේ සැමගෙම දුක දැනුණා
ඉටු දෙවියකු වගේ සැමටම පිහිට වුණා
පිටු පෙරළාපු පොත පත අද මුළු ගැනුණා
අයියේ නුඹ කොහිද නෙත කඳුළැලි පිරුණා
සැමටම හොරා ඔබ මරුවා හා යන්න
වරදක් අපෙන් සිදු වූවෙද? පවසන්න
මුළු ලොව හඬා...
පසුගිය සතියේ කර්තෘට ලියූ ලියුමට පිළිතුර
හතර කේන්දරේ පාළු වුණාට බය වෙන්න එපා
වර්තමානයේ හතර කේන්දරයේ පාළු වීම යැයි කියන කේමද්රම යෝගය බොහෝ දෙනෙකුට පිහිටන යෝගයක්. මේ යෝගය දකින බොහෝ දෙනෙකු පවසන්නේ හතර කේන්දරේ පාළු වූ අයවලුන්...
බිනර මස මුල් සතියේ දිනක කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන් හිමිදිරි පාන්දර බ්‍රහ්ම හෝරාවෙන් පිබිද හෝරාවක් භාවනානුයෝගීව ද, තවත් අඩහෝරාවක් යෝගී අභ්‍යාසවලද නිරතව සිට පන්සලේ වැඩසිටි සාමණේර හිමියන්ගේ කටපාඩමින් කරන ගාථා සජ්ඣායනයට ද සවන්දී පන්සල් භූමිය ඇමද...
ශීතකරණය අක්‍රිය වුවහොත් ජීවිතය අඩාළ වූවායැයි සිතන තත්ත්වයට අද අප පත්ව සිටින මුත්, දැනට අඩසිය වසකට පෙර දවස මෙරට වැසියෝ, එනම් හැත්තෑවේ දශකය අවසන් වන තෙක්ම වාගේ ශීතකරණයකින් තොර, දිවි පෙවෙතක් කරදරයකින් තොරව රැගෙන ගියහ.
හැත්තෑ හතෙන්...
පුනර්භවය ගැන විවිධ තොරතුරු කාලෙන් කාලයට අසන්නට ලැබෙනවා. මේ එවන් පුනර්භවය පිළිබඳ වර්තමානයේ අසන්න ලැබෙන අලුත්ම කතාවයි. මේ කතාව අපට ඇහෙන්නේ ඔස්ට්‍රේලියාවෙන්. ලෝකයේ බාල, තරුණ, මහලු කාගේත් ආදරයට ලක්වන ඩයනා කුමරිය ප්‍රංශයේ සිදු වූ රිය අනතුරකින් මිය...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960