වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
අද දිනයේදී නිදහස් දින කේන්ද්‍ර සටහනට යෙදෙන ජන්ම ඒරාෂ්ටකවලට අනුව මෙරට රාජ්‍ය නායකයන් අලුත් වන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. මෙරටට ‘අර්ධ ස්වාධීනත්වය’ නොහොත් ‘ඩොමීනියන්’ තත්ත්වය ලැබණේ 1948 වසරෙහි පෙබරවාරි 4වැනිදාය. එදින චන්ද්‍රයා “...
අප සැම කෙනකුම සමාජයේ පිළිගැනීම බලාපොරොත්තු වන බව රහසක් නොවේ. කිසියම් පුද්ගලයකු සමාජය හෙළා දකින්නේ නම් එවැන්නකු දැඩි ලෙස එයින් මානසිකව පවා දුර්වල මට්ටමකට ඇද වැටෙනු නියතය.
ඡ්‍යොතිෂමය වශයෙන් ගත් කල සමාජයේ පිළිගැනීම ඇති කරන ග්‍රහ සංයෝග රැසක්...
මේ කතාවෙන් දැක්වෙන සිද්ධියට තිදෙනෙකු සම්බන්ධය.
ඒ මගේ ආදරණීය බිරිඳ ලෝරා, මා සහ මගේ මිතුරකු වූ අයර්ලන්ත ජාතික වෛද්‍යවරයෙකි. විවාහයට පෙර මමත් මගේ පෙම්වතිය ලෝරාටත්, තිබූ මූලික බලාපොරොත්තුවක් වූයේ පිටිසරබද පළාතකින්, යහපත් ස්ථානයක පිහිටි සුන්දර...
අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු විට ඔබේ නමේ මුලට යෙදෙන අකුර අනුව ඔබගේ ගතිගුණ චරිත ලක්ෂණ හා විශේෂතාවයන් පිළිබඳව මෙහිදී සඳහන් කරනු ලැබේ. ඉංග්‍රීසි භාෂාවේ A අකුරේ සිට Q අකුර දක්වා නම් පටන් ගන්නා අයගේ පලාපල විස්තර පසුගිය...
රටකට උගතුන් බිහිකරන්නේ විශ්වවිද්‍යාල නමැති කම්හලයි. එහෙත් රටකට දක්ෂ හා උගත් ව්‍යාපාරිකයකු බිහිවන්නේ ස්වභාවිකවයි.
මේ අල්ල තුළ දිස්වන ප්‍රධානම යෝගය වන්නේ පංච මහා පුරුෂ යෝගයට අයත් රුචක යෝගය යි. කුජ ග්‍රහයා උච්ච හෝ ස්වක්ෂේත්ර බලයෙන් යුතුව...
නයිල් නිම්න ශිෂ්ටාචාරය හෙවත් ඊජිප්තුව යන නාමය දෙසවන තුළ ස්පර්ශ වන විට මනසේ මැවී මතුවන්නේ, අභිමානවත් ප්රතාපවත් දැවැන්ත පිරමීඩයන්ය. පිරමීඩ දේශය නමින් හඳුන්වන ඊජිප්තුවෙහි පිරමීඩයන්ට නොදෙවෙනි තවත් විස්මයජනක එමෙන්ම අද්භූත ප්‍රතිමාවක්...
ඉෂ්ඨ දේවතාවන්, සමස්ත දෙවියන් උදෙසා මනාල යුවළගේ මංගල පෝරුවේ පහන් දැල්වීම, මව්පියන් හෝ මාමා කෙනකු විසින් කළ යුතු චාරිත්‍රයක් වුවත්, එය මඟ හැරී ඇති බවද පෙනේ. සමහර පළාත් හා ඒ ඒ අයගේ පිළිගැනීම්, අනුව එතැන සිටි කෙනකු, වැඩිහිටියකු නැත්නම්...
කාල සර්ප යෝගය
නම ඇසූ පමණින් කෙනෙකු බියවන්නට හේතු වන කාල සර්ප යෝගය ඡ්‍යොතිෂයේ සඳහන් වන යෝග අතරින් වඩා අසුබ පල දෙන යෝගයක්. මේ පිළිබඳව සුබසෙතට සමීප පාඨක කළුතර හෂානා සහ හලාවත චාලට් කර්තෘට ලියුම් මඟින් පැන යොමු කර තිබුණා. එබැවින්...
ඡ්‍යොතිර් විද්‍යාව, නක්ෂත්රවේදය, කාල විද්‍යාව යන නම්වලින් හඳුන්වන ඡ්‍යොතිෂ විෂයයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මෙතරම් දිගු ඉතිහාසයකට හිමිකම් කියන ඡ්‍යොතිර් විද්‍යාව ඊයේ මෙන්ම අදත් හෙටත් අදාළ සිදුවීම් හා පුද්ගලයන් විස්තර කරන විද්‍යාවක් මෙන්ම කලාවක්ද...
1.දිනපතා තුනුරුවන් විඳීම
2.වැඩිහිටියන්ගේ අවවාද වචන පිළිපැදීම
3. සත්පුරුෂයන් ආශ්‍රය කිරීම
4. ධර්ම ශ්‍රවණය කිරීම
5.පුණ්‍ය කතා ජාතක කතා දහම්පොත් කියවීම
6. මෛත්‍රි භාවනාව කිරීම
7.දන්දීම
මේ ක්...
මන්ත්‍රය-
ඕං සුරගිනි අසුර ගිනි දේවගිනි සැරගිනි සිවගිනි සිවසැර ගිනි රාම ගිනි රාම සැර ගිනි නාත ගිනි නාත සැරගිනි කදිර ගිනි කදිර සැරගිනි සත්පත්තිනි සළඹ ගිනි සූර්ය ගිනි සූර්යය මණ්ඩලය ගිනි දසමරුන් ගිනි සර්ව ගිනි සර්ව සැර ගිනි ආකාශ ගිනි...
“අයං වස්සාන කාලෝ” මේ වස්සාන සමයයි... වසරෙන් වැඩි කාලයක් ඉඩෝරයෙන් පීඩිතව සිටි මේ කොණ්ඩදෙණිය පින්බිම ආශි‍්‍රත මුළු ප්‍රදේශයම වැසි සමය එළැඹෙත්ම නව පණක් ලැබ හරිත වර්ණයෙන් අනූන වනපොදක් මැද පිහිටි හුදකලා වන අරණක සිරිගැන්වෙයි.
එය වඩාත් තීව්ර...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960