වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ග්‍රහ අපල දුරුවීමට කළයුතු වත්පිළිවෙත් ඡ්‍යොතිෂ් ශාස්ත්‍රයෙහි පැහැදිලිව දක්වා ඇත. ආගමානුකූලව ජීවිතය ගත කිරීම, බෝධිපූජා, දේව පූජා සහ ග්‍රහ පූජාවන් පැවැත්වීම, බලි ශාන්තිකර්ම ඉටුකිරීම, ග්‍රහ දාන පිරිනැමීම, දෙවියන්ට බාරහාර වීම, ඖෂධ වර්ග මිශ්‍ර ජලය...
කුජ සිකුරු යෝගය පිළිබඳ
ජනිත් - ගෝණදෙණිය,
මහත්මියනි,
ඉහත නම් සඳහන් මා මකර ලග්න හිමියෙක්. වරක් කේන්දර පරීක්ෂාවකදී මාගේ කේන්දරයේ කුජ - සිකුරු යෝගය පවතින බව දැන ගන්නට ලැබුණා. මේ යෝගයේ පවතින සුබ අසුබ බව...
සිංහ දෙවි දේවතාවුන් වහන්සේලා අතර ශ්‍රී විෂ්ණු මහ දෙවියන්ට සුවිශේෂී තැනක් හිමි වී තිබේ. උපුල්වන් නමක් ද ඈඳී ඇත. ලංකාරක්ෂක දෙවියකු නිසා සෑම ජන ජීවිතයකට විෂ්ණු දෙවියන්ගේ රැකවරණය නිතැතින්ම ලැබේ. පොලොන්නරු යුගයේ දී මේ දෙවියන්ට සුවිශේෂී තැනක් එදා හිමි...
විජය කුමරු ලංකාවට පැමිණෙන විට, යක්ෂ ගෝත්‍රිකයන් ලංකාවේ ජීවත් වූ බව මහාවංශයේ සඳහන් වේ. යක්ෂයන් පිළිබඳ තොරතුරු සපයන තවත් සාහිත්‍ය මූලාශ්‍රයක් වන්නේ, කුරුණෑගල යුගයේදී ලියැවුණ පන්සිය පනස් ජාතක පොතයි.
ජාතක කතා තුළ යක්ෂයන්ගේ චරිත හා ක්‍රියාකාරකම්...
ජීවිතයට කෙතරම් අසීමාන්තික හැල හැප්පීම්, හිත් රිදීම්, ඇද වැටීම් තිබුණද ඒ සියල්ල දරාගෙන ඒවායින් පාඩම් උගෙන කිසිවකුට වෛර නොකර සොම්නසින් යුතුව තමන්ගේ ඉදිරි ගමන සකසාගෙන යෑම සැබෑ ජීවන මඟයි.
අපට නොදැන අප මෙහෙයවා හසුරුවා පාලනය කරන අයෝමය බලවේගයන්ටද...
ඡ්‍යොතිෂය පිළිබඳව නිසි අවබෝධයකින් කටයුතු කිරීමේ කාලය එළඹී ඇත. මෙය ජීවනෝපාය කරගෙන තමන්ගේ බඩ වඩා ගැනීමට බොරු ශාස්ත්‍රය භාවිත කරන්නන් නිසා සමාජයට සිදු වී ඇත්තේ බලවත් අසාධාරණයකි. එනිසා මිනිසාගේ චින්තනය තුළින් ද එය ගිලිහීයාමේ සම්භාවිතාව එන්න එන්නම...
අප සිතූ ලෙස යමක් නොවී වෙනස් දෙයක් සිදු වූ විට ‘ඔක්කොම වෙන්නේ හොඳට කියලා හිතමු‘ යැයි කියන්නට ඇතැමුන් පෙලඹෙනු දැකිය හැකිය. බොහෝ විට, බොහෝ දෙනකුට සිදු වන්නේ සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි ලොව දම් කැරකෙනවා යැයි ගයමින් ජීවිතයට මුහුණ දීමටය. කවුරු...
මෙතෙක් කතාව
චිත්‍ර ශිල්පියෙකු හා ලේඛිකාවක වූ තරුණ අඹු සැමි යුවළක් තම සිතැඟිවලට මනාව ගැළපෙන ආකාරයේ සුන්දර නිවසක් ගම්බද පළාතකින් මිලට ගෙන එහි පදිංචිය අරඹති. එහි සේවයට බැඳුණු ගුණ යහපත් දක්ෂ ගෘහ සේවිකාවක වූ ඩෝර්මන් නැමැති කාන්තාව...
මෙතෙක් කතාව
චිත්‍ර ශිල්පියෙකු හා ලේඛිකාවක වූ තරුණ අඹු සැමි යුවළක් තම සිතැඟිවලට මනාව ගැළපෙන ආකාරයේ සුන්දර නිවසක් ගම්බද පළාතකින් මිලට ගෙන එහි පදිංචිය අරඹති. එහි සේවයට බැඳුණු ගුණ යහපත් දක්ෂ ගෘහ සේවිකාවක වූ ඩෝර්මන් නැමැති කාන්තාව...
මෙතෙක් කතාව
චිත්‍ර ශිල්පියෙකු හා ලේඛිකාවක වූ තරුණ අඹු සැමි යුවළක් තම සිතැඟිවලට මනාව ගැළපෙන ආකාරයේ සුන්දර නිවසක් ගම්බද පළාතකින් මිලට ගෙන එහි පදිංචිය අරඹති. එහි සේවයට බැඳුණු ගුණ යහපත් දක්ෂ ගෘහ සේවිකාවක වූ ඩෝර්මන් නැමැති කාන්තාව...
අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු විට ඔබේ නමේ මුලට යෙදෙන අකුර අනුව ඔබගේ ගතිගුණ චරිත ලක්ෂණ හා විශේෂතාවයන් පිළිබඳව මෙහිදී සඳහන් කරනු ලැබේ. ඉංග්‍රීසි භාෂාවේ A අකුරේ සිට W අකුර දක්වා නම් පටන් ගන්නා අයගේ පලාපල විස්තර පසුගිය...
වානරයාගෙන් ආරම්භ වූ මනුෂ්‍යයා ක්‍රමයෙන් දියුණුවන කොට ඇදහිලි ටික ටික පුරුදු වුණා. දෙවියෝ, දෙවියා දේවත්වය ද ලුහු බඳින්න වුණා විතරක් නොවේ දේව සංකල්පයද ඇති වුණා මනුෂ්‍යයාට කිසියම් දෙයක් දෙන අදෘශ්‍යමාන කෙනා දෙවියා බව තමයි අදත් හිතේ තිබෙන්නේ.
...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960