වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
සාවිත්‍රි මන්ත්‍රය
ඕං භුර් භුවඞ ස්වඞ
තත් සවිතුර් වරෙණ්යමී
භර්ගො දෙවස්ය ධි මහී
ධියෝ යෝ නඞ ප්‍රවෝදයාත්
දිනපතා උදාවන සූර්යයා දෙස බලාගෙන නිසි ලෙස උච්චාරණය කරමින් මහත් භක්තියෙන් මේ මන්ත්‍රය 16 වරක් කියවන්න. භයානක රෝ...
2020 මාර්තු 22 ඉරිදා සවස 02.24 ට කටක ලග්නයෙන් තුලා නවාංශකයෙන් රවි හිමි උත්‍රසල නැකතේ දෙවන පාදයෙන් සිකුරු කාල හෝරාවෙන් ග්‍රහ ලොව සෙන්පති අඟහරු ස්වකීය උච්ච රාශිය වන ශනි හිමි මකර රාශියට පිවිස 2020 මැයි 4 සඳුදා රාත්‍රී 08.42 දක්වා මකර රාශියේ ගමන්...
සෑම වසරකම නවම් මාසයට යෙදෙන මහා ශිව රාත්‍රි උපවාසයේ නිරත වීමෙන් වාසනාව සෞභාග්‍ය හා යහගුණය ඇතිවන බව හින්දු භක්තිකයන්ගේ දැඩි විශ්වාසයයි. කෝවිල් මුල්කරගෙන පැවැත්වෙන මෙම ශිව රාත්‍රි පූජාව පිළිබඳ දේවකථා බොහොමයක්ම ඇත.
කෝවිල්වලට අමතරව නිවෙස්වල ද...
ලෝකයේ පවතින විවිධ වෘත්තීන් අතුරින් පුවත්පත් කලාවට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. වර්තමානයේ දී සමස්ත ලෝකය පුරාම ක්‍රියාත්මකවන තොරතුරු තාක්ෂණයට ඓතිහාසිකව මුලින්ම දායකවී ඇත්තේ පුවත්පත් කලාවයි.
එසේම එම තොරතුරු තාක්ෂණයට අයත් මූලාශ්‍ර අතුරින් තවමත්...
ජලය මිනිසාට , සතා සිව්පාවාට පමණක් නොව ගස්වැල් වලටත් අත්‍යවශ්‍යම සම්පතකි. නියඟයට ජල උල්පත් සිඳී යන බොහෝ කාලවල හරියට බීමට වතුර පොදක් නැතිව බොහෝ ප්‍රදේශවල ජනයා දුක්විඳී. පූර්වාචාරීන් අතීතයේ එම ජල සම්පත් එකතුවන ළිද කැපීමට භූමිය තීරණය කළේ කූරු...
ඕනෑම ජන්මියෙකු මෙලොව උපත ලබන මොහොතේදී ග්‍රහයන් බලවත්ව සිටීමත්, බලවත් ග්‍රහයන් කීපදෙනෙකු යෝගවී සිටීමත් නිසා විශේෂ සුබඵල ගෙන දෙන අවස්ථාවන් ඇතිවනු ඇත.
එමෙන්ම පරිහානිය කරා ගෙන යන අශුභ යෝගයන්ද ඇතිවනු ඇත. මෙම යෝගයන් ක්‍රියාත්මක වීම ජීවිතය පවතින...
කොහොඹා කංකාරියට අයත් දෙවියන්ගෙන් ඉතාම බලසම්පන්න දෙවියන් තිදෙනා වන්නේ වලියකුන් ය. වලියකුන් තිදෙනා විජය මෙහි පැමිණීමටත් පෙරසිටම සිටි රාජකුමාරවරුන් තිදෙනෙකි. මේ තිදෙනා රාජගුරුන් වෙත ගොස් අකුරු කරවා ආපසු එන ගමනේ දී පත්තිනි දේවිය හා පාළඟ සිටිනු දුටුවේ...
පේ‍්‍රත ඇදහිල්ලත් ඔහොම තමයි. පේ‍්‍රතයා කියන්නෙ පුදුමාකාර ස්වරූපයක් ඇති පුදුමාකාර ජීවියෙක්. ඔබ අහල ඇති “ඇමීබා” කියන ඒක ශෛලික සතා. ඌ වරින් වර ශරීර ස්වරූපය වෙනස් කරනවා. බුද්ධ ධර්මයේ සඳහන් වනවා” සිත නැති කය ඇති බඹලොව සතරෙකි” කියලා.
පේ‍්‍රතයෝ...
රවි - චන්ද්‍ර –ශනි
බිය සැක නැත ධනවත් වේ. බලය ශක්තිය තේජස පතුරවයි. කිසිවෙකුට ගරු සරු නැත. අහංකාර කමක්ද ඇත. ප්‍රසිද්ධ පුද්ගලයෙක් වේ. කෝටිපතියන්ද සිටී. නරකට හිටීනම් මෙහි අනෙක් පැත්තයි.
එක රාශියක ග්‍රහයින්...
මනුෂ්‍ය ශරීරයේ ඉන්ද්‍රියන් අතර ඇස් දෙක ඉතා වැදගත් ඉන්ද්‍රියකි. “ඇහැ වගේ ආරක්ෂා කරගන්න ඕන” කියල අප අතර ව්‍යවහාරයේ පවතින ප්රකාශයන්ගෙන් ගම්‍ය වන්නේ ඇස වනාහි ඉතා වටිනා දෙයක් බව යි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960