වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
මෙම වර්ෂයේ දෙවන මාසය වන වෘෂභ රවිය තුළ උදාවන ග්‍රහ සංයෝගයන් ඉදිරිපත් කරමි.
ඉදිරියට මාස්පතා මෙම ග්‍රහයෝග පිළිබඳව විග්රහයක යෙදෙන අතර මෙයින් බලාපොරොත්තු වන්නේ තම තමන්ගේ ඉදිරි සුබ කටයුතු සුබ ග්‍රහ සංයෝගයන් වැඩි වශයෙන් පවතින දින වකවානු සොයා බලා...
ජන්ම පත්‍රයේ 6වන රාශියෙන් රෝග ගැන කරුණු අනාවරණය කර ගැනීමට උගත් ඡ්‍යොතිෂවේදියාට හැකියාවක් ඇත. එමෙන්ම භාවවල හැඩරුව අනුසාරයෙන් ද වා පිත් සෙම් පිළිබඳ ව්‍යාධීන් අනාවරණය කර ගත හැකි ය. ආපෝ, තේජෝ, වායෝ හා පඨවි යන භූත ස්වභාවයන් අනුසාරයෙන් ද මිනිසාට වැළඳෙන...
මුදල් ඉපයීම සහ ආශාවන් සපුරා ගැනීම යන්න සලකා බලන විට ජන්ම පත්‍රයේ කාම ත්‍රිකෝණයට අවධානය යොමු කළ යුතු ය. කාම ත්‍රිකෝණයට 3, 7 සහ 11 යන රාශින් මෙන්ම එහි අධිපතින් අයත් වේ. අභිසාරිකා බව නැත්නම් වෛශ්‍ය වෘත්තිය පිළිබඳව විස්තරාත්මකව කරුණු දැක්වීමේ දී ග්...
චන්ද්‍ර, බුධ සංයෝගය උතුරුසල 02 පාදය, මකර රාශිය, මකර නවාංශකය යෙදී භූමි පුත්‍ර සෙන්පති ක්ෂත්රිය වංශික අඟහරු ග්‍රහයා උච්ච ක්ෂේත්රව මීන, රවි 09 භාග මැදින් මහේ අව තුදුස්වක රිට්ටාවෙන් මාර්තු 22 රිවිදින අපරභාග 02.40 ට මකර රාශියට සංක්‍රමණය සිදු වෙන්නේ...
මෙම පොළොව මත පොළොව කම්පා කරවන විවිධ පාපකර්ම කරන, විවිධ පුද්ගලයෝ සිටිති. එවැනි පුද්ගලයින්ගේ කේන්ද්‍ර පරීක්ෂා කිරීමේදී ග්‍රහ පිහිටීම්ද ඊට අදාළව පිහිටා ඇති බව පෙනේ. පෙර ආත්මයක පින් බල මහිමයෙන් මනු ලොව උපත ලැබුවත් පිරිසුදු චිත්ත ශක්තියකින් මියැදීමට...
පස් පව් දස අකුසලය සම්පූර්ණයෙන්ම පිටු දකින ලද දහමට ළැදි අනුන්ගේ වැඳුම් පිදුම් ලැබීමට සුදුසු අයෙක් විය යුතු ය. කුමන වෘත්තියක නිරත වූවත් ඒ වෘත්තිය හරහා පාප ක්‍රියා ඉටු නොවිය යුතු ය....
මේ විශ්වය මේ අයුරින් පවතිද්දී මුල් අවධියේදි මේ බලශක්තීන් කිසිවක් මිනිසා විසින් සොයාගැනීමට සමත් වුනේ නැහැ. අපි දන්නවා දෘශ්යබරේ අඩුව හොයාගත්තේ ආර්කිමිඩිස් නම් විද්‍යාඥයා අහම්බෙන්. ගුරුත්ව ආකර්ෂණය අයිසැක් නිවුටන් හොයාගන්නේ අහම්බෙන්. මේවා අහඹු සොයා...
පෙර කාලයේ වැලිපිල්ලේ අකුරු ලිව්වේ පන්සල් ඇසුරෙනි. පසුව ගල්ලෑල්ල ගල්කූර විය. ඊට පසු පොත, පැන්සලය හා පෑන එක්විය. අද වන විට පරිඝණක තාක්ෂණයේ ඉහළම තලයේ සිටී.
මේ කොයි හැටි වෙතත් ඉගනීම ගැන විමසීමේදී සැලකිය යුතු කරුණු කීපයක් වෙයි. පුද්ගලයෙකුගේ...
ගමනාරම්භයේදී පාපිස්සේ හෝ පය පැටලීමක් වුවහොත් එය බාධාවක් සේ සලකා ගමන මඳක් සිට පසුව යාම සිරිත ය. ඉදිරියේ අසුබ ලක්ෂණයක් හමු වුවහොත් ආපසු ඇවිත් ටික වේලාවක් සිට අලුත් ම ගමනක් සේ යාම
සුබය.
තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජ මාහිමියන් සිය දූත කාව්...
සම්පතට ඓශ්චර්යයට, භාග්‍යයට ශ්‍රී සමෘද්ධියට ශෝභාවට නම්බුනාම කීර්ති, ප්‍රශංසා, රාජරාජ මහාමාත්‍ය අනුග්‍රහයට ආධිපත්‍යය දරණ ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාගේ පි‍්‍රයංබිකාවූ මෙකී දේවතාවිය අතිශය රූපශ්‍රීයෙන් අනූන ලලනා ලාලිත්‍යයෙන් මනබන්දනීය කාමිණියනට...
ස්ත්‍රී පුරුෂ විවාහයේ දී පොරොන්දම් පරීක්ෂණය අද වන විට ක්‍රමයෙන් සමාජය තුළින් බැහැරවන තත්ත්වයකට පත්වී ඇත. බොහෝ කාලයක් ඇසුරු කර සම්බන්ධතාවය ශක්තිමත් කරගෙන පසු කලෙක දෙමාපියන් විසින් දෛවඥ මහතෙකු ලවා කේන්ද්‍ර පරීක්ෂා කර අසුබතාවය පෙන්වා දුන්නත් එය දුව...
උප්පත්ති කේන්ද්‍රයක් හෙවත් ජන්ම පත්‍රයක ග්‍රහයින් පිහිටවනු ලබන්නේ විශ්ව රාශි චක්‍රයේ එක් මොහොතක ග්‍රහයින් ස්ථානගතවී ඇති ආකාරය අනුවය.
අංශක 360 ක් වූ විශ්ව චක්‍රයේ පවතින තාරකා පද්ධතීන් පිහිටා ඇති ස්වභාවය අනුව භාවයන් ආරෝපණය කරමින් විශ්ව චක්‍රය...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960