වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
ඉෂ්ට දේවතාවා ගැන සලකා බලන විට යම් පුද්ගලයෙකුගේ ආරක්ෂාවට යම් යම් දේවතාවන් සිටින බවට මතයක් පැරැණි කාලයේ සිටම තිබේ.
ආගම සිහිකර අවසානයේ දී තම තමන්ගේ ඉෂ්ට දේවතාවන් වහන්සේටත් එම පින් අනුමෝදන් කිරීමට බෞද්ධයා අමතක නොකරයි. ඉෂ්ට දේවතාවන්ට පින්...
මීන රාශිය - කටක නවාංශකය - පුවපුටුප 04 පාදය - චන්ද්‍ර කුජ ෂඩ්කෝණ දෘෂ්ඨිය - චන්ද්‍ර ගුරු ත්‍රිකෝණ දෘෂ්ඨිය - ගුරු ශනි සහ රවි රාහු බුධ යෝග ආශ්‍රිතව උත්තරායනය - ග්‍රීෂ්ම සෘතුවේ - මිථුන රවි 04 භාග පොසොන් මහේ අව තෙළෙස්වක තිථිය ලත් ජූනි 18...
මීන රාශිය - කටක නවාංශකය - පුවපුටුප 04 පාදය - චන්ද්‍ර කුජ ෂඩ්කෝණ දෘෂ්ඨිය - චන්ද්‍ර ගුරු ත්‍රිකෝණ දෘෂ්ඨිය - ගුරු ශනි සහ රවි රාහු බුධ යෝග ආශ්‍රිතව උත්තරායනය - ග්‍රීෂ්ම සෘතුවේ - මිථුන රවි 04 භාග පොසොන් මහේ අව තෙළෙස්වක තිථිය ලත් ජූනි 18...
දක්ෂිණායනය වර්ෂා සෘතුවේ වෘෂභ රවි 31 භාග පොසොන් අව අටවක තිථිය ලත් ජුනි 13 වෙනි ශනි දින රාත්‍රී 07.45 ට සෙන්පති භූමිප්රත්ර අඟහරු ග්‍රහයා වරුණ නොහොත් නැප්චූන් සමඟ...
කිසිම අඩුවක් නැති දෝෂ නොමැති කේන්ද්‍රයක් නොමැත. විවාහ දෝෂ 20 ක් පමණ ඇති අතර විවාහයකට පොරොන්දම් ගැළපීම් කිරීමට හැකි වූවත් සාර්ථකම විවාහයක් පවත්වා ගෙන යාමට එක් ලකුණු මට්ටම පමණක්ම සෑහේවිද යන්න ප්රශ්නයකි.
යම් යම් දෝෂ ඇතත්...
ශ්වීය ග්‍රහ වස්තූන් සංසරණයේදී ග්‍රහ සංයෝගයන් තුළින් බිහිවන ග්‍රහයෝග අතර ධර්ම කර්මාධිපති යෝගයට හිමිවන්නේ ප්‍රබල තැනකි.
යම්කිසි ලග්න භාවයෙන් නවය දහය වන ධර්ම හා කර්ම ස්ථානයන් අධිපතීන් දෙදෙනා එක් භාවයක සංයෝග වීමෙන් හා...
ග්‍රහ අපල දුරුවීමට වත්පිළිවෙත් ...
ඔබේ ජීවිතයේ ප්‍රශ්න, ගැටලු, විවිධ කරදර, බාධා හා විවාහ ප්‍රමාදවීම් වැනි විවිධ ග්‍රහ අපල හේතුවෙන් සිදුවන බාධා සඳහා තම ජන්මපත්ර පරීක්ෂාව තුළින් නොවරදින ජ්‍යොතිෂ විසඳුම් සොයාගත හැකිය. ඒ සඳහා...
දෙදෙනෙකු විවාහයක් සඳහා එළඹීමේදී මූලිකව පොරොන්දම් බැලීම අනිවාර්යයෙන්ම සිදු කරනු ලබයි. පොරොන්දම් බැලීම් විවිධ ක්‍රම රාශියකි. ඒ අතර සාම්ප්‍රදායික විවාහ විසි පොරොන්දමට සුවිශේෂි ස්ථානයක් හිමිවේ. එම සාම්ප්‍රදායික විවාහ පොරොන්දමේ විද්‍යාත්මක පැති...
බොහෝ පෙරමඟ නිමිති දක්නට ලැබේ. කන්‍යා ස්ත්‍රීන් , කිරි මව්වරුන්, වෙසඟනන්, නළඟනන්, කෝමල ස්ත්‍රීන්, ගුරුවරුන් , ප්‍රභූන්, රාජ කුමාරවරුන්, සිල්වත් භික්ෂූන් , කොඩි, චාමර සේසත් ගෙන එන්නවුන්, ඇතුන්, අසුන්, මුවන්, කුකුළන්, කිරි දෙනුන්, වලිගය වනමින්...
ෂඩ් වර්ග කේන්ද්‍රයක රාශිය හෝරාව නවාංශකය ද්වදශාංශකය ත්‍රිංශාංශකය සේම දෙර්කාණයද ඉතා වැදගත්වේ.
දෙර්කාණය යනු ජන්ම ලග්නයෙන් තුනෙන් කොටසයි. ප්‍රථම කොටස පළමු දෙර්කාණයයි. දෙවන කොටස දෙවන දෙර්කාණයයි. තෙවන කොටස තුන්වන දෙර්කාණයයි....
කාලසර්ප යෝගය ගැන අති විශාල පාඨක පිරිසකගේ අවධානයට යොමු වී ඇති සිරස් තලයකි. හැටේ දශකයේ බිහිවූ ඡ්‍යොතිෂ පුවත්පත් හරහා කාලසර්ප යෝගය පිළිබඳ තොරතුරු අනාවරණය කරන ලදී.
මේ යෝගය අන්‍ය ග්රහයෝගයන්ට වඩා නපුරු යැයි මනෝමය පරිකල්පනයක්...
ජුනි 14 සිට ජූලි 16 වෙනි දින දක්වා ශක වර්ෂ 1942 මිතුන රවිය යෙදේ. මෙය ජුනි 14 වෙනි දින 23.54 පැය ට ලබා ජූලි මස 16 වෙනි දින 10.47 පැයට අවසන් වේ.
මේ මාසය තුළ සෑම ලග්නයකටම භද්‍ර, මාලවී, ශශ යන පංචමහාපුරුෂ යෝගවලින් එකක් හිමිය....
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960