වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
දක්ෂිණායනය වර්ෂා ඍතුවෙහි කටක රවි 32 භාග නිකිණි මහේ අවදොළොස්වක තිථියලත් අගෝස්තු 16 රිවිදින පෙරවරු 07.04 සිට පස්වරු 01.47 දක්වා පුනාවස නැකත බලැතිව උතුරු දිසාව බලා ඉපැරණි රුසිවර මතානුකූල සම්ප්‍රදායෙන් අනූන අතිශය ප්රශස්ත ත්‍රිපුෂ්කර යෝග බලය...
2020 අගෝස්තු 16 දින රවි සිංහයේත් කුජ මේෂයේත් ගුරු ධනු රාශියේත් තම ස්වක්ෂේත්ර රාශිවල බලවත් වෙමින් ඔවුන්ට ත්‍රිකෝණ ගත වේ. එම ග්‍රහ පෙරළිය අනුව රටේ අනාගතය සෞභාග්‍යමත් කිරීමට අවශ්‍ය නීති සහ ක්‍රම සම්පාදනය වේ.
මෙය ශ්‍රී ලංකා...
යමෙකුගේ මුහුණේ ලස්සන සම්බන්ධයෙන් නිකටේ ස්වභාවය ද වැදගත් තැන් ගන්නා බව කිව යුතු වේ. උල් හැඩ ගත් නිකට, එල්ලා වැටුණු වැනි නිකට පැතලි වැනි නිකට, වළ ගැසුණු නිකට ආදී විවිධ ස්වරූපය නිකටවල් දක්නට වෙයි.
නිකට උල් හැඩයට පිහිටි...
වර්ෂ 1868 පෙබරවාරි 13 වැනි දා පවුලේ දෙවැනි දරුවා වශයෙන් උපන් දොන් බාරොන්ට වයස හතර එළැඹෙනවාත් සමඟම පියා නැකතකට අකුරු කියවන්නට සැලසුම් කළේය.
ගමේ නැකැතියෙකුට කියා සාදවා ගන්නා ලද නැකතකට අනුව භාෂා කිහිපයක ම දැනුමක් ඇති දොන්...
අප්‍රමාණ සෙත ශාන්තිය මනුෂ්‍ය වර්ගයා වෙත උදා කර දෙන උතුම් ඡ්‍යොතිෂ ශාස්ත්රයේ ග්‍රහ යෝග දහස් ගණනක් සඳහන්ව තිබේ. ඒවා අතුරින් ධර්ම කර්මාධිපති යෝගය ප්‍රධාන තැනක් ගනී. ධර්ම ස්ථානය, පුණ්‍ය ස්ථානය නම්වලින් හඳුන්වන නවවැන්න කර්ම ස්ථානය ලෙස හඳුන්වන...
සෞරග්‍රහ මණ්ඩලයේ පිය රජු ලෙසින් හඳුන්වනු ලබන රවි තම මුල ත්‍රිකෝණ රාශිය වූ සිංහ රැසට පැමිණීම 2020 අගෝස්තු 16 ඉරිදා පැය 32.30 න් සිදු වේ. මෙතැන් සිට 2020.09.16 දක්වා මසක පමණ කාලයක් ‘මා, පුවපල්, තුරුපල් පෙද සිංහ රැස’ කීවාසේ කේතු හිමි මා නැකත හා...
ස්ත්‍රී හෝ පුරුෂ හෝ වේවා මනුෂ්‍ය දිවියක් ලැබීම කොයි ආකාරයෙනුත් වාසනාවක්. නමුත් යම් කිසි පවුලකට පළමුවෙන්ම ස්ත්‍රී දරුවෙක් ලැබීම බොහෝ දෙනා වඩා වාසනාවක් සේ සලකනවා.
නමුත් ඒ පිරිමි දරුවෙකු ලැබීම අවාසනාවක් කියා සිතා නොවේ....
දක්ෂිණායනය, වර්ෂා සෘතුව, නිකිණි මහේ අවතෙළෙස්වක තිථිය, කටක රවි 32 භාග චන්ද්‍ර ගුරු සප්තම දෘෂ්ටිය රවි, කුජ චතුර්කෝණ දෘෂ්ඨිය, කුජ ගුරු ත්‍රිකෝණ දෘෂ්ඨිය චන්ද්‍ර සිකුරු සංයෝගය, බුධ...
සක්කාම ධේනු යෝගය චන්ද්‍ර සිකුරු කුජ, ගුරු, කුජබුධ, යෝග කාරකවද චන්ද්‍ර ශනි ත්‍රිකෝණ දෘෂ්ඨිය ද කටක රාශිය, කටක නවාංශකය, පුනාවස 04 පාදය, ගුරු අධියෝගය ආදී යෝග රැසක් උදාව පවතින මොහොතක කාල සර්පයෝග බලය හමාර කරමින් ජූලි 16 වෙනි ගුරු දින පෙරවරු 10.47 ට...
ලෝකයේ ඉපැරණි ශාස්ත්‍ර අතර පළමුවෙන්ම හඳුන්වා දුන් ශාස්ත්‍රයන් හැටියට ලෙඩ රෝග ගැන විස්තර කරන ආයුර්වේදයත්, ග්‍රහතරු සම්බන්ධව පැහැදිලි කරන ඡ්යොතිර්වේදයත් ගුප්ත කටයුතු ගැන විස්තර කරන ගුප්තවේදයත් වනවා.
මේ හැම ශාස්ත්රයකම...
භද්‍ර යෞවනයේ මානසික හැසිරීම් රටාව අතිශයින්ම සෞන්දර්යාත්මකයි. පෙම් සබඳතා ඇති කර ගැනීම, පේ‍්‍රම කිරීම වැනි හදවත් බැඳීම් වලට නතුවේ. කලක් පේ්රමකොට අවසානයේදී විවාහ වීම වලකින තැනට පත් වන අවස්ථාද කොතෙකුත් තිබේ.
අනාගත සහකරු හෝ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960