වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
විශේෂයෙන්ම සිංහ ලග්න හිමියන් සඳහා ලිව්වට අනිත් ලග්න හිමි පාඨක ඔබ උරණ වන්න එපා. ඒ අයටත් කලින් කලට කාලීනව අවශ්‍ය විස්තර ලියන්නම්. මේ අතරතුර ඡ්‍යොතිෂය සම්බන්ධව ගැටලුවක් ඇත්නම් ඕනෑම වෙලාවක කතා කරන්න. ඔබේ ගැටලුව මගේ එකක් විලසින්ම හිතලා හැකි...
ගැහැනියගේ හෝ පිරිමියාගේ මුහුණේ ලස්සන පිළිබඳව නාසයේ හැඩය ද අතිශයින් බලපායි.
පැරණි කවියෝ, ලේඛකයෝ, ස්ත්‍රියකගේ රූපශ්‍රීය වර්ණනා කරන තන්හි උස්වූ නාසය ගැන කියයි. නීල පුෂ්පාකාර ආදී වශයෙන් උපමා සහිතව පෙන්වා දෙයි. නාසයේ ස්වභාවය...
එසේම දේව පූජා හා සෙත්කවි කටයුතු වලට ප්‍රථමව හැකි ආකාරයෙන් පූජා භූමියේ වත් පිළිවෙත් කර ඔබ ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කර ලබා ගන්නා පිං දෙවියන්ට අනුමෝදන් කරන්න. ඉන්පසු දේව පූජා හා සෙත් කවි කටයුතු වලට ඔබට ලබා දී ඇති ආශිර්වාද කාලය තුළම යොමු වන්න....
ග්‍රහ මඬුල්ලේ පෘථීවියට ඉතාමත් සමානකම් දක්වන කුජ හෙවත් අඟහරුට දවසක් ගතවීමට පෘථිවිය මෙන් ම පැය විසි හතරක් ගතවෙයි. ජන්මීය බලපෑම ගත් විට සහෝදර පාර්ශ්වය නියෝජනය කරන අතර කුජ විසින් එඩිතර බව, ධෛර්ය, ශක්තිය, ඉවසීම, ඉදිරිපත්වීම, ජයග්‍රහණයට ඇති...
ඡ්‍යොතිෂය වගේම ඉපැරණි විද්‍යාවක් තමයි ගුප්ත විද්‍යාව. ලෝකය තාක්ෂණයෙන් දියුණුව ලැබීමේදී මේ ගුප්ත විද්‍යාව ක්‍රමයෙන් වඳ වුණා කිව්වොත් නිවැරදියි. ඕනෑම දෙයක් එහෙමයි. ඕනෑම දෙයක් විනිවිදභාවය නම් ඒ ගැන කාගේත් විශ්වාසය ඇතිවනවා. ඒකට උදාහරණ ඕනතරම්...
උපේන්ද්‍ර සහ බුධ ආධිත්‍යය පාරිජාත යෝග බලැතිව චන්ද්‍ර, සිකුරු, සුසං යෝගය, චන්ද්‍ර සිකුරු සප්තම දෘෂ්ඨිය, රවි කුජ සහ රවි ගුරු ත්‍රිකෝණ දෘෂ්ඨිය, බුධගේ විපරීත බලය ආශි‍්‍රතව මා පාද 04 පුවපල් පාද 04 උත්‍රපල් පාදයක් පසුකරමින් අගෝස්තු 16...
රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි යන ග්‍රහයෝ රාශි චක්‍රයේ ඉදිරියට ගමන් කරති.
රාහු, කේතු දෙදෙනා හැම කලම ආපසු ගමන් කරන ග්‍රහයෝ ය. එසේ ගමන් කරන කල වක්‍ර, අනු වක්‍ර, නිවෘත අස්ත, උදයාදී නා නා ගතිවලට පැමිණේ.
...පුද්ගල කේන්දරයක අටවැන්න මේ සඳහා විශේෂ වේ. මෙය ලෞකික අපේක්ෂාවන් කුළුගන්වන ස්ථානය ලෙස සැලකේ. එම වින්දනීය අපේක්ෂාවන් ජීවිතය අනිෂ්ටත්වය කරා ගෙන යන දේවල්ම වන අතර, එහි අවසානය මරණය බව ද දැක්විය හැකිය.
ජ්‍යොතිර් විද්‍යාවට අනුව මිනිස්...
වර්ෂ 2018 ජනවාරි මස 12 වෙනි සිකුරාදා දින මා විසින් ‘සුබසෙත’ පුවත්පතට ලියන ලද ‘ඡ්‍යොතිෂයෙන් ඈත්වන ලිත් හෝඩිය නම් ලිපියේ දිනය නැකතය තිථිය යෝගය කරණය සම්බන්ධ කරුණු ඉදිරිපත් කළ අතර මෙම ලිපියෙන් ලිත් ඉලක්කම් කටපයාක්ෂර සංඛ්‍යා ආදී විස්තර ඉදිරිපත්...
එදාට වඩා අද වන විට බොහෝ තරුණ තරුණියන්ගේ විවාහය ප්‍රමාදවී තිබෙන බැව් පෙනේ. සියලුම සුදුසුකම් ඇතත් විවාහ වීමේ වරම් නැති බවට පත්වී තිබේ. කාලීන ග්‍රහ දෝෂ ,අපල බාහිරින් පැමිණෙන විවිධ කායික හා මානසික දෝෂ භූතමය දෝෂ මෙයට බලපාන බැව් දැක්විය හැකිය....
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960