වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
සටහන- ජයන්ති කුරේ
2021-01-14 18:30:00
නිරෝගී දිවිපැවැත්මක් සෑම කෙනෙකුගේ පැතුමයි. මේ සඳහා අපට සහාය වනුයේ අප ගන්නා දෛනික ආහාරයි. ආහාර රස ගැන්වීමේදී යොදාගන්නා කුළුබඩු ආහාරයට එක් කිරීම මගින් විවිධාකාරයෙන් ඇතිවන රෝග පීඩා මර්දනය වනවාසේ ම බොහෝ රෝග වලින් වැළකී සිටීමට හැකියාව ලැබේ....