වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ජුලි 09 ඉරිදා - ලග්න සහ රාහු කාලය
ජූලි 8, 2023

ඉර උදාව - පෙරවරු 06.02
ඉර බැසීම - ප.ව. 06.31
රාහු කාලය - ප.ව. 04.57 සිට ප.ව. 06.31 දක්වා
සුබ දිශාව - දකුණ
මේෂ
කතාව නිසා අන් අයගේ සිත් අසන්තෝෂයට පත්වේ. අලාභ හානි හා කටයුතුවලට බාධා හිරිහැරද ඇතිවිය හැකියි. කරගෙන ආ කටයුතු ප්‍රමාදවේ. තම තත්ත්වයට නොගැළපෙන වැඩ සිදුකිරීමටත් එවැනි කතා ඇසීමටත් සිදුවේ.
වෘෂභ
සිතේ තරමක චංචල බවක් ඇති කරයි. අදහස් නිතර වෙනස් වන බවක් පෙනේ. අන් අයගේ කටයුතු ගැන බලා සතුටුවීමට කරුණු යෙදේ. තමා ගැන මෙන්ම තමාගේ කටයුතු ගැන සිතේ යම් කලකිරීමක්ද ඇතිවේ.
මිථුන
කරගෙන එන කටයුතුවල ප්‍රමාදවීමක් පෙන්නුම් කරනු ඇත. මිතුරන් හෝ ඇසුරු කරන අය සමඟ සුහදව කටයුතු කිරීමටද ලැබෙනු ඇත. ගෙදර දොර අපිළිවල බවක්ද ඇතිවේ.
කටක
බලාපොරොත්තු කඩවීම් මත සිත්තැවුල් ඇතිවනු ඇත. බාහිර කරදර ගෙන දෙන දිනයකි. අධික වියදම් ධන හානි ඇති කරයි. රක්ත වාත අමාරු ඇති අයට ඒවා වැඩිවිය හැකි දිනයක් බැවින් පරිස්සම් විය යුතු ය.
සිංහ
බලාපොරොත්තු වූ දෙයම ලැබීම නිසා සිතට සතුටක් ඇතිවනු ඇත. මහන්සිවී යම් වැඩක් කිරීමට සිදුවේ. ගමන් බිමන්වල නිරතවීම නිසා ශරීරයට අධික වෙහෙසකර ගතියක් ඇති කරයි. ආහාර නොදිරවීමේ අමාරු ඇති දවසකි.
කන්‍යා
මිල මුදල් ලාභයක් ලැබෙනු ඇත. මෙතෙක් සිතේ පැවති කනස්සලුතාවය වෙනුවට පී‍්‍රතිමත් බවකින් කටයුතු කිරීමට හැකිවේ. පී‍්‍රතිමත් ගමන් යෙදේ. තම ගෞරවය වැඩිවීමට ඉඩ ඇත.
තුලා
හිතේ පැවති ධෛර්යමත් බව අඩුව ගොස් කම්මැලි අලසගතියකින් යුතුව කටයුතු කිරීමට පෙළඹෙන දිනයකි. කරගෙන යන කටයුතුවලට බාධා අවහිරකම් පැන නගී.
වෘශ්චික
සිත් තැවුල් කණගාටු සහිත දවසකි. වැඩ කටයුතුවලට බාධා ඇති කරයි. නොකල වරදකට නින්දා එල්ලවන අතර ආගමික භක්තිය, ශ්‍රද්ධාව ඇතිව කටයුතු කරයි. ශරීරයට වෙහෙස සහිත දවසකි.
ධනු
කරගෙන යන කටයුතු මෙන්ම අමුතුවෙන් ආරම්භ කරන කටයුතුද දියුණුවට පත්වන දිනයකි. අන් අයගෙන් උදව් උපකාර ලැබ තම කටයුතු සාර්ථක කර ගැනීමටද හැකිවේ. වාසනාවන්ත දිනයකි.
මකර
සමාජ ආශ්‍රයට යොමුවන බවක් පෙනේ. සමාජයද තමාට පි‍්‍රය කරනවා ඇත. වාසනාවන්ත දවසක් වන අතර ලැබීමටද යහපත් වේ. මුදල් ලාභද හිමි කරයි. ආශ්‍රය කරන්නන්ගෙන් පවා පී‍්‍රතියට කටයුතු සැලසේ.
කුම්භ
අවුල් වියවුල් මතභේද ඇතිවිය හැකි දිනයක් බැවින් කල්පනාවෙන් ක්‍රියා කළ යුතු ය. විශේෂයෙන් ඥාතීන් සමඟ ආශ්‍රය කිරීමේදී ගනුදෙනු කිරීමේ දී නොයෙක් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් පරිස්සම් විය යුතු ය.
මීන
ක්‍රමානුකූලව තම කටයුතු කරගෙන යාමට අපහසුවන දිනයකි. සුළු සුළු ලාභ ලැබෙනු ඇත. අන් අයගේ කරුණාව තමා වෙත ලැබෙනු ඇත. සෙම් අමාරු ඔලුවේ කැක්කුම් වැනි දෙයින් පීඩා ඇතිවේ.
ජ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
අකුරු කියැවීමට1.2025 ජනවාරි 2 බ්‍රහස්: උදේ 10.35ට බටහිර බලා2. 2025 ජනවාරි 30 බ්‍රහස්: උදේ 10.30ට නැඟෙ: බලා3. 2025 පෙබරවාරි 20 බ්‍රහස්: උදේ 6....
2024-06-13 18:30:00
මේ මස 19 වැනිදා බදාදා උදේ 06.02ට දකුණ බලා අකුරු කියවීමට ඉතා ශුභයි. මෙදින මුළු දිනයම පංචාංග ශුද්ධිය යෙදී ඇත. මිථුන ලග්නය උදාව පවතින අතර ලග්නයේ රවි,...
2024-06-13 18:30:00
බුද්ධිමත්ව තීරණ ගන්නා කාලයක්මේෂ- වෘෂභ-මිථුන-සිංහ-කන්‍යා-ධනු-කුම්භ-මීන ලග්නවලට අතිශය සුබපල කටක-තුලා-වෘශ්චික-මකර ලග්න හිමියන්ට මිශ්රපලමිථුන, කන්‍යා,...
2024-06-13 18:30:00
සෙත් කවිය ඡ්‍යොතිෂය හා භාෂාව පදනම් කරගනිමින් බිහි වූ ඉතා අසීමිත බලයකින් යුතු වූ ශාන්තිකර්මයක් ලෙස හැඳින්විය හැකිය. භාෂාවේ තිබෙන සියලුම අකුරු කවර හෝ...
2024-06-06 18:30:00
සෞරග්‍රහ මණ්ඩලයේ රජු හෙවත් රවි එළැඹෙන ජූනි 15 වැනිදා රාත්‍රී 12.27ට බුධ හිමි මිථුන රාශිගත වෙයි. එය කෝණ මාසයද අරඹමින් සිදුවන අතර ජූලි 16 මධ්...
2024-06-06 18:30:00
ග්‍රහ ලොව සෙන්පති වශයෙන් හඳුන්වන කුජ ග්‍රහයා ජුනි මස 01 වැනිදා සවස 03.36ට මේෂ රාශියට සම්ප්‍රාප්ත වන්නේ ය. මේෂ යනු කුජගේ බලවත්ම රාශියකි. එය කුජට...
2024-05-30 18:30:00
එළැඹෙන ජුනි මස 02 වෙනි දා ඉරිදා උදේ 7.00 ට නන්දා යෝගය උදා වෙයි. එම යෝගයෙන් උතුර බලා ළිං කැපීම යහපති.මේ නැකතට කපන ළිඳක නියං කාලයට වුවද ජලය සිඳෙන්නේ...
2024-05-23 18:30:00
සිකුරු හිමි වෘෂභ රාශියට ඥානකාරක බුධගේ සංක්‍රමණය මැයි 31වැනිදා සිකුරාදා මධ්‍යාහ්න 12.13ට සිදු වෙයි.සිංහ රාශි උදාවෙහි 10 වැන්නවූ කර්මස්ථානගත මිත්...
2024-05-23 18:30:00
මේ මස 19 වැනිදායින් ආරම්භ වන මාස දෙකක කාලය තුළ රාජ යෝග රැල්ලක් ලග්න දොළහ කෙරෙහිම බලපායි. මැයි 19 වැනි ඉරිදා පෙරවරුවේ සිකුරු වෘෂභ රාශි ගතවීමෙන්...
2024-05-16 18:30:00
මාලවී යෝග බලයෙන් වෘෂභ-සිංහ-වෘශ්චික-කුම්භ ලග්න හිමියන්ගේ ජීවිත මිහිරියාවෙන් පිරේ ලග්න දොළසටම වරප්‍රසාද හිමිවන කාලයක් නාවික, ගුවන්, මහා මාර්ග...
2024-05-09 18:30:00
ඥානකාරක බුධ ග්‍රහයා මැයි 10 සිකුරාදා පස්වරු 06.49ට අඟහරු හිමි මේෂ රාශියට සංක්‍රමණය වෙයි.ඒ අනුව ලග්න දොළසටම බුධ ආධිත්‍ය යෝගය,වෙශි වොශි උභයචාරි...
2024-05-02 18:30:00
කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, කුම්භ ලග්න හිමියන්ට ධන ලාභතුලා ලග්න හිමියන්ට සරලා විපරීත යෝග බලයෙන් සුබ පලවෘෂභ, මිථුන ලග්න හිමියන් පිනට දහමට යොමු...
2024-04-25 18:30:00
නීච භංග රාජයෝග, චන්ද්‍ර මංගල, ශනි මංගල, රවි ගුරු, ගජකේශරී යෝග බල රාශි දොළසටමමිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලට මාලවී මහා පුරුෂ යෝග බලයසිංහ,...
2024-04-18 18:30:00
පුණ්‍ය කාලයඅපේ්රල් මස 13 වැනිදා සෙනසුරාදා අපරභාග 02.41 සිට 14 වැනිදා ඉරිදාඅලුයම 03.29 දක්වා පුණ්‍ය කාලය බැවින්අපේ්රල් මස 13 වැනි සෙනසුරාදා...
2024-04-11 18:30:00
කෝණ මාසය අවසන් වීමත් සමඟ 2024 අප්‍රේල් මස 19 වැනිදා සිකුරාදා පෙ.ව. 08.51ට ඉතාමත් සුබ නිවාස නැකැතක් යෙදේ. ඉතා බලවත් ග්‍රහ පිහිටීමක් පවතින ඒ...
2024-04-11 18:30:00
අඟහරු මීන රාශියට එයිඅභියෝග ජය ගැනීමේ නීච භංග රාජ යෝග බලය සියලු ලග්නවලට සෞරග්‍රහ මණ්ඩලයේ සෙනෙවියා හෙවත් භූමි පුත්‍ර අගහරු මේ මස 23 වැනිදා...
2024-04-11 18:30:00