වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
අද දවස ඔබට....2023 මැයි මස 7 දා ඉරිදා
මැයි 6, 2023

සූර්ය උදාව පෙරවරු 05:55 ට
රාහු කාලය 4:25 සිට සිට 05:55 දක්වා
(රාහු කාලය පෙරවරු සහ පස්වරු සඳහා එකම අයුරින් යෙදේ)
මේෂ ලග්නය
කරදර සහිත දවසකි. කණගාටුවෙන් දවස ගත වේ නිසරු ගමන් වියදම් ඇතිකරන අතර සුබ වැඩක යෙදීමට යහපත් දවසක් නොවේ. ආහාර නොදිරවීම නිසා ආබාධ ඇති වීමට ඉඩ තිබේ.
වෘෂභ ලග්නය
හොඳ ආහාර පාන ලැබෙන දිනයක් වන අතර ප්‍රීතිමත් ගමන් යෙදෙනු ඇත. විනෝදයට සිත ඇදී යන අතර මිතුරන් ඇසුරට පෙලඹෙන දිනයකි.
මිථුන ලග්නය
ගෙදරදර කටයුතුවලට වාසනාවන්ත දවසක් වන අතර බලාපොරොත්තු ඉටු වනු ඇත. මහන්සියෙන් වැඩි වැඩක් කිරීමට සිදු වන අතර ලෙඩෙක් ගැන හෝ ලෙඩක් ගැන කතා කරන දිනයකි.
කටක ලග්නය
සිතේ කිසිම ප්‍රීතියක් විනෝදයක් නැති වන අතර බලාපොරොත්තු ඉටු නොවනු ඇත. ආලය පිළිබඳ කටයුතු වලින් සිත් තැවුල් ඇති වන අතර කරගෙන ආ කටයුතුවලට ද කරදර යෙදෙයි. බඩේ අජීර්ණයට ඉඩ ඇති අතර රක්ත වාත ආබාධ ඇති අයට එය උත්සන්න වන දිනයකි.
සිංහ ලග්නය
කරදර සිත් තැවුල් ඇති වන දිනයක් වන අතර කේන්ති මුල් වන දිනයකි. ඥාති මිත්‍රාදීන් සමග අමනාපකම් ඇතිවීමට පවා ඉඩ ඇති නිසා කල්පනාවෙන් සහ ඉවසිල්ලෙන් ක්‍රියා කළ යුතු දිනයකි. හිතවතකුගෙන් තෑග්ගක් ලැබේ.
කන්‍යා ලග්නය
සතුරන් ඇති වීමෙන් හෝ සතුරන් ඇති වන ආකාරයට කතාවක් හෝ කේලාම් බස් හෝ ඇති වේ. මිල මුදල් නැති කම ගැන කරදර වේ.
තුලා ලග්න
තමා කෙරෙහි අන් අය අතර පැවැති ගෞරවය අඩුව යන දිනයක් හෝ තමාට අගෞරව වන ලෙස වෙන අයෙක් කතා කරයි. කතාවට අකමැති ගතියක් හෝ ප්‍රමාණයටත් වඩා වාචාල ගතියක් ලෙස කතා කිරීමට හෝ කැමති දවසකි.
වෘශ්චික ලග්නය
අසහනකාරී අදහස් සිතෙහි ඇති වන දිනයක් වන අතර ලාභ ලබන ආකාරය ගැන කල්පනා කරයි. පෞද්ගලික කටයුතුවලට සිත ඇදී යන දිනයකි.
ධනු ලග්නය
නොතේරුම් කමක් හෝ වැරදීමෙන් හිරිහැරයක් සිදුවිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කළ යුතු දිනයකි. තමා අතින් ම යම් කිසි පාඩුවක් සිදුවේ.
මකර ලග්නය
දියුණුවට කටයුතු සැලසෙන දිනයකි. සමාජ ආශ්‍රයට යොමු වන අතර අලුත් හිතවත් හිත මිත්‍ර පිරිසක් ආශ්‍රයට ලැබේ. කරන කියන කටයුතුවලින් සිතට ප්‍රීතියක් ඇති වේ
කුම්භ ලග්නය
වාසනාවන්ත දවසක් වන අතර අන් අයගේ උදව් උපකාරද ලැබෙනු ඇත. භුමිය පිළිබඳ කටයුත්තක් හෝ ගෙදර බඩු මුට්ටු පිළිබඳ වෙනසක් හෝ කිරීමට සිතෙන දිනයකි.
මීන ලග්නය
සිත් තැවුල් කණගාටු සහිත දිනයක් වන අතර පිනට දහමට ආශාව ඇති වේ.
ආගමික භක්තිය ඇති කරන දිනයකි. ගෙදර
දොර කටයුතු හරි හැටි තේරුම් නොගැනීම නිසාද කරදර ඇතිවේ.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.29 රාහු කාලය - දවල් 12.16 - 01.50 දක්වා සුබ දිශාව - දකුණ මේෂ...
2023-08-01 08:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.30 රාහු කාලය - පෙ.ව. 07.34 සිට 09.08 දක්වා සුබ දිශාව - නැඟෙනහිර...
2023-07-30 09:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.30රාහු කාලය - පෙ.ව. 09.10 සිට 10.44 දක්වාසුබ දිශාව - දකුණ මේෂනියම වේලාවට ආහාරපාන ගැනීමට නොහැකිවන අයුරින්...
2023-07-28 17:30:00
ඡ්‍යොතිෂය ඉගෙන ගන්න කෙනකුට ඉතා වැදගත් පාඩමක් හා ප්‍රායෝගික වශයෙන් ගොඩක් ප්‍රයෝජනය ගන්න පුළුවන් කතිකාවතක් තමයි නැකැත. මේ නැකැත කියන්නෙ මොකද්ද කියල...
2023-07-27 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.30 රාහු කාලය - උදේ 10.43 - 12.17 සුබ දිශාව - නැඟෙනහිර මේෂ ...
2023-07-27 16:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.30රාහු කාලය - දවල් 01.50 - 03.24සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙහෙසකාරී කටයුතු කීපයකට සම්බන්ධ වීමට කටයුතු...
2023-07-26 09:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.30රාහු කාලය - දවල් 12.17 - 01.50සුබ දිශාව - දකුණ මේෂ අවිවේකී ලෙස කටයුතු උදාකරයි. එමෙන්ම නිතර උදාසීන...
2023-07-25 08:30:00
ඉර උදාව – පෙ.ව.06.03ඉර බැසීම – ප.ව. 06.31 රාහු කාලය – උදේ 07.36 - 09.10 දක්වා සුබදිශාව – දකුණ මේෂඅමතර ගමන් බිමන්...
2023-07-23 12:00:00
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - පෙ.ව. 10.43 - 12.17 දක්වා සුබ දිශාව - නැඟෙනහිර ...
2023-07-20 09:45:00
ඉර උදාව – පෙ.ව. 06.03ඉර බැසීම – ප.ව. 06.31 රාහු කාලය – දහවල් 01.50 - 03.24 දක්වා සුබ දිසාව – උතුර මේෂ අමතර කටයුතු කෙරෙහි...
2023-07-19 17:00:00
ඉර උදාව - පෙ.ව. 06.03ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - දහවල් 12.17 - 01.51 දක්වා සුබ දිශාව - නැඟෙනහිර මේෂමනසට පීඩාකාරී සිතිවිලි ඇති කරන දිනයකි...
2023-07-17 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - ප.ව. 03.23 සිට ප.ව. 04.57 දක්වා සුබ දිශාව - උතුර ...
2023-07-17 15:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - පෙ.ව. 07.35 සිට ප.ව. 09.09 දක්වා සුබ දිශාව - නැඟෙනහිර ...
2023-07-16 13:45:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - ප.ව. 04.57 සිට ප.ව. 06.31 දක්වා සුබ දිශාව - නැඟෙනහිර ...
2023-07-15 15:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - පෙ.ව. 09.09 සිට පෙ.ව. 10.43 දක්වා සුබ දිශාව - උතුර...
2023-07-14 15:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - උදේ 10.42 - 12.27 සුබ දිශාව - උතුර මේෂ ...
2023-07-13 17:00:00