වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
වසර උදාවේ සුබදායක ප්‍රබල නැකතක්
ජනවාරි 8, 2021

ධන ලාභ ගෙන දෙන මෘතපංචකය අනුව ලාභවෘද්ධි පංචකයට අයත් නව නිවාස ආරම්භ කිරීමට මෙන්ම සියලුම නිවාස කටයුතු කිරීමට සහ වෙනත් කටයුතුවලට ද ඉතා සුබ දායක ප්‍රබල නැකතක් 2021 ජනවාරි 14 ගුරු දින උදාවේ. මෙදින මුළු දවසම දින ශුද්ධියද පවතී. මෙදින සුබ දිශාව නැගෙනහිර බලා වැඩ අරඹන්න. නිවාස ආරම්භයේදී සිවු කොන මල් යහන් තනා පහන් දල්වා දෙවියන්ට පින් දී වැඩ අරඹන්න. 2021 ජනවාරි 14 බ්‍රහස්පතින්දා උදේ 06.28 ට ලණු ඇදීමට සුබයි.
එදින උදේ 09.28ට අත්තිවාරම් කැපීම සුබයි. එදින උදේ 11.52 ට මුල්ගල තැබීමට සුබයි. ඉඳුල් කට ගෑමට, හිස් කෙස් කැපීමට, කන් විදීමට, වෙළඳාමට ද උදේ 11.52 නැකත සුබයි. ඉඳුල් කට ගෑමේ දී 6, 8, 12 යන ඉරට්ටේ මාස පිරිමි දරුවන්ටද 7, 9, 11 යන ඔත්තේ මාස ගැහැනු දරුවන්ට සුබයි. අස්විද, මා, මුල, කැති, උත්‍රපල්, උත්‍රසල, සිත, දෙනට, මුවසිරස, අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත්වල උපන් අයට මෙම නැකත සුබයි.
෴ සබැඳි ලිපි ෴
වැල්බීජ සිටුවීමටඅගෝස්තු 05 සඳුදා සවස 03.35 සිට 03.48 දක්වා දකුණු දිශාව බලා ශුභයි.රබර් පැළ සිටුවීමටඅගෝස්තු 09 සිකුරාදා උදේ 10.20 සිට 10.40 දක්වා උතුරු...
2024-08-01 18:30:00
සුබ පල වැඩි කරගන්න ඉඹුල් ගසක් වවන්නමිථුන, කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, මීන ලග්න හිමියන්ට සුබපල ද අනෙක් සියලු ලග්න හිමියන්ට මිශ්‍ර පල ද උදා...
2024-08-01 18:30:00
ලග්න දහයකට සුබ පල උදා කරමින් එළැඹෙන අගෝස්තු 05 වැනි සඳු දින පෙරවරු 10.27ට බුධ වක්‍රය සිදු වන්නේය.ඒ අනුව මේෂ, ධනු, මීන ලග්න ත්‍රිත්වයට මිශ්‍ර පල ද...
2024-07-25 18:30:00
අගෝස්තු මස 02 වැනි දා සිකුරාදා පෙරවරු 08.57ත් 09.09ත් දක්වා කාලයේදී උතුරු දිශාව බලා සියලු එළවළු හා පලතුරු සිටුවීමට ශුභයි.කිවි දින හෙවත්...
2024-07-25 18:30:00
කළිකාල ඡ්‍යොතිර්විද්‍යා පණ්ඩිත කුඹල්ගමුවේධම්මාලංකාර නාහිමිසියලු ලෞකික කටයුතුවල දියුණුවට වැදගත් වන මහා ධන ලක්ෂ්මී යෝගයක් අගෝස්තු මස 03 වැනිදා උදා වේ....
2024-07-25 18:30:00
පොදුවේ සියලු ලග්න හිමියන්ට සුබ කාලවකවානුවක් උදා කරමින් අගෝස්තු මස 05 වැනිදා වක්‍ර වන බුධ සමඟ 08 වැනිදා යුද වදින සිකුරු සටනින් ජය ගනී. සිකුරුගේ මේ...
2024-07-18 18:30:00
යම් කේන්ද්‍රයක නවය හා දහය අධිපතීන් සංයෝග වීමෙන් හෝ පරිවර්තනය විමෙන් ඇතිකරන ධර්ම කර්මාධිපති යෝගය ඡ්යොතිර්වේදයෙහි එන ග්‍රහ යෝගවල මුදුන් මල්කඩ...
2024-07-18 18:30:00
කුම්භ, වෘෂභ, සිංහ, වෘශ්චික ලග්න හිමියන්ට ධන මාර්ග විවර වෙයි කුම්භ, වෘෂභ, සිංහ, වෘශ්චික රාශි සතරට පංච මහා පුරුෂයෝග අතරින් සසයෝග බලය පවතිද්දී...
2024-07-11 18:30:00
නව නිපැයුම් එළිදකීගැබිනි මවුවරුන් පරෙස්සම් වන්න කටක, සිංහ, ධනු, මීන ලග්නවලට ජය මාවත උදා කරමින් 2024 ජූලි මස 15 වැනිදා රාත්‍රී 7.35ට ග්‍රහලොව...
2024-07-11 18:30:00
මේෂ, සිංහ, ධනු යන ලග්නයකින් උපත ලබා ඇති ජන්මීන්ට ජූලි 06 වැනිදා, සෙනසුරාදා උදේ 09.24සිට 09.28 දක්වා පහත සඳහන් කටයුතු සඳහා සුබ මුහුර්තයක් උදා වේ. අදාළ...
2024-07-04 18:30:00
දේශපාලනඥයන්, ලේඛක ලේඛිකාවන්, පාසල් දරු දැරියන්, ලිපි ලේඛන සම්බන්ධ පිරිස්වලට තිබූ බාධක අවහිර දුෂ්කරතා දුරස්ථ වන කාලයකි. අවිහිංසාව, අවංකබව,...
2024-07-04 18:30:00
මේෂ, කන්‍යා, තුලා, මකර, රාශි හිමියනට ප්රශස්ත ගමනකට කදිම කාල පරාසයක් බිහි කරමින් ග්‍රහ ලොව රජු ලෙස සලකන රවි, සඳුගේ රාශිය වන කටකයට සංක්රාන්ත...
2024-07-04 18:30:00
කෝණ මාසය ජූලි 16න් අවසන් වීමත් සමඟ එළැඹෙන ඉතාමත් වාසනාවන්ත නිවාස නැකැතක් 2024 ජුලි මස 19 වැනි කිවිදින පෙරවරුවේ යෙදෙයි.නිවාස, වෙළෙඳ ආයතන ඉදිකිරීම සඳහා...
2024-06-27 18:30:00
වසංගත රෝග බහුල වේඉදිරි දින 24ක් පුරා දැඩි පාරිසරික බලපෑම් ජූලි 31න් පසු සහනදායි කාලයක් මාසයක් වැනි කෙටි කලක් තුළ සිකුරු ග්‍රහයා කටක සිංහ...
2024-06-27 18:30:00
ඡ්‍යොතිෂයට අනුව රවි ග්‍රහයා මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශිවල ගමන් කරන අවස්ථා කෝණ මාස ලෙස සලකන අතර බොහෝ විට මුහුර්ත සාධනයෙහි එම කාලයන් භාවිත නොකළ ද...
2024-06-20 18:30:00
මේෂ, වෘෂභ, කටක, සිංහ, තුලා, වෘශ්චික, මකර, කුම්භ ලග්න අටට සර්වජන ආකර්ෂණීය යෝග බලය ලබා දෙමින් ජූනි 29 වැනි ශනි දින පස්වරු 12.27 ට ඥානකාරක බුධ ග්...
2024-06-20 18:30:00