වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
පිරිමිකම නසන දුම්පානය අත්හරින්න
දෙසැම්බර් 27, 2019
තරුණියකගේ සිත දිනාගත හැකි එක් ක්‍රමයක් දෙතොලෙහි සිගරැට්ටුවක රඳවා ගැනීම ලෙස ඇතැමුන් විශ්වාස කළ සමයක් මෑත අතීතයේ තිබිණ. එහෙත් අද වන විට ඒ තත්වය කොතෙක් උඩුයටිකුරු වී තිබේද යත් සිගරට් උරන තරුණයන් හට ආදරය කිරීම කෙසේ වෙතත් සිගරට් ගඳ ඇති පැත්ත පළාතකට යාමටවත් බොහෝ තරුණියන් අකමැති වෙති.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
මෙතෙක් කතාවප්රකට ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත පැමිණෙන එක්තරා පුද්ගලයකු තමාගේ අතෙහි බරපතළ වේදනාවක් ගෙන දෙන තුවාලයක් ඇති බව පවසා සැත්කමකින් සුවපත් කරදෙන...
2024-08-15 18:30:00
අගෝස්තු 10(පෞද්ගලික අංකය 1)පෞද්ගලික අංකය දෙවැන පෙළින් 1 වීම නිසා ඔබේ ගති පැවතුම් අගෝස්තු 1 හා 19 යන දිනයන්ටත් දිගුවක් පවතිනවා. එමෙන්ම ඔබටම ආවේණික...
2024-08-08 18:30:00
බහිරව පූජාව කියූ පමණින් ඔබගේ සිතට එන්නේ පොළොවට කරන පූජාවයි. එනම් පාතාල පූජාවයි. එහෙත් බහිරවයෝ දස දෙනකු සිටින බව ගුප්ත විද්‍යාවේ පැහැදිලි වනවා.එනම්...
2024-08-08 18:30:00
නිකිණි මස සති අන්තයක ශනිදා හිමිදිරි පාන්දර කොණ්ඩදෙණියේ සීලරතන හිමියන් බ්‍රහ්ම හෝරාවෙන් අවදිව පුරා හෝරාවක් පමණ භාවනානුයෝගීව සිට ඉන් මිදී බෝධි...
2024-08-08 18:30:00
අද දිනයේදී කතාබහ කරන්නට බලාපොරොත්තු වන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රතිරූපයට නවමු වටිනාකමක් දුන් ගුවන් විදුලි සජීව විස්තර ප්‍රචාරය ඔස්සේ අමිල...
2024-08-08 18:30:00
මෙතෙක් කතාවප්රකට ශල්‍ය වෛද්‍යවරයකු වෙත පැමිණෙන එක්තරා පුද්ගලයකු තමාගේ අතෙහි බරපතළ වේදනාවක් ගෙන දෙන තුවාලයක් ඇති බව පවසා සැත්කමකින් සුවපත්...
2024-08-08 18:30:00
පසුගිය ලිපිවලින් අපි ඔබට ඔබේ නමේ අංකය සොයා ගන්නා ආකාරය දැක්වූයෙමු. අද එහි අවසන් අංක ත්‍රිත්වය ගෙන එන්නෙමු. නමෙහි අකුරුවල අගය ඉංග්‍රීසි අකුරුවලට අදාළ...
2024-08-08 18:30:00
අගෝස්තු 3(පෞද්ගලික අංකය 3)සෑම දෙයක්ම මහා පරිමාණයෙන් සැලසුම් කරන ස්වභාවයක් නිතරම ඔබ පිළිඹිබු කරන්නේ. හැම දෙයක්ම ක්රමාණුකූලවත් පිළිවෙලටත්...
2024-08-01 18:30:00
බොහෝ දෙනා සිතන්නේ හා පිළිගන්නේ නවීන විද්‍යාව බටහිර රටවල්වලින් ලොවට ලැබුණු දායාදයක් බවයි. එහෙත් නවීන විද්‍යාව බිහිවීමට තැනූ අඩිතාලමේ මුල් පඩිය...
2024-08-01 18:30:00
ඇසළ සමයේ එක් සති අන්තයක හිමිදිරියෙන් අවදි වූ කොණ්ඩදෙණිය සීලරතන නායක හිමියන් බෝමළුව සහ පන්සල් භූමිය ඇමද සියලු වත්පිළිවෙත් අවසන් කර හීල්දානය ද...
2024-08-01 18:30:00
එක් රෝගියකු සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයකුගේ සායනය වෙත පැමිණ සිටියේ ඔහු නින්දෙන් අවදි වීමට හෝරාවකටත් පෙරය.“මට තව එක මිනිත්තුවක්වත් පරක්කු වෙන්න බැහැ කියල...
2024-08-01 18:30:00
පහන දල්වා අතේ තබාගෙන පහත සඳහන් ගාථා තුන්වර බැගින් පහනට පිරිත් කරන්න. දිනපතා දල්වන බුදු පහනට අමතරව මේ පහනත් පූජා කරන්න.1. සබ්බේ සත්තා සුඛප්පත්තාඅවේරා...
2024-08-01 18:30:00
කාන්තාව යනු ඕනෑම ජන සමාජයක එහි පැවැත්ම හා අභිවෘද්ධිය උදෙසා අනගි මෙහෙවරක් ඉටු කරන්නාවූ අයෙකි. අපේ පැරණි සිංහල සාහිත්‍ය ග්‍රන්ථවල මෙන්ම බෞද්ධ...
2024-07-25 18:30:00
“සුබසෙත” පාඨක පින්වත් ඔබ වෙත මෙවර මා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ සැබෑම “ජයපිරිත” පිළිබදවයි....
2024-07-25 18:30:00
රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ජූලි මස 06 වැනිදා ආරම්භ විය. ඇසළ මංගල්‍යය ආරම්භ කරනු ලබන්නේ කප් සිටුවීමෙනි. පෙරහර පැවැත්වීමට දින හතළිස්...
2024-07-18 18:30:00
වෙසක්, පොසොන් මාස දෙකට ඉක්බිතිව එළැඹෙන ඇසළ මාසය දෙව් සැණකෙළි මාසය ලෙසින් ප්‍රචලිතය. බෞද්ධ පුද පූජා, වත්පිළිවෙත් පැවැත්වෙන අතර දෙවියන්...
2024-07-18 18:30:00