වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
හොල්මන් විශ්වාස කරනවද ?
අගෝස්තු 30, 2019
හොල්මන් අවතාර ගැන ගොඩක් අය අහන්න කැමතියි. ඒත් දකින්න කැමති නැහැ. මේවායේ සත්‍යයක් තිබෙනවද? එහෙනම් මොනවද මේ හොල්මන්. අවතාර ගැන එක එක ආකාරයට විස්තර කරනවා. සමහරු සෙලවෙන මනස කියල විස්තර කියනවා. මොනවා උනත් මෙහෙම දේවල් විශ්වය තුළ පවතිනවා කියල තමයි කියන්න තිබෙන්නෙ.
මේ ගැන ටිකක් ගැඹුරින් විශ්ලේෂණය කළාම වටහාගන්න බැරිකමකුත් නැහැ. අපි මේ හොල්මන් අවතාර ගැන පටලවාගෙනයි ඉන්නේ. යකා ගහල පිටේ ඇඟිලි පහම තිබුණා. එහෙමත් නැත්නම් අර ගොරක ගහ යටින් යනකොට කවුදෝ ගැහැව්වා . නූලෙන් බේරුණා. මේවා ආදි කාලේ රට නොදියුණුව තිබූ කාලේ අහන්න තිබූ දේවල්. සුදු ඇඳගත් ගැහැනියෙක් ළමයෙකුත් වඩාගෙන මේ තවත් එකක්. මේවා ගැන අපට කිසිම දැනුමක් නැති වුණාට ගුරුකම් කරන මන්ත්රාචාර්යතුමාට එච්චර ගතියක් නැහැ. මන්ත්‍ර ගුරුකම් කරන්න කලින් ඡ්‍යොතිෂය ටිකක් ඉගෙන ගන්න ඕනෑ. ඕගොල්ලො අසාවි ගුප්ත විද්‍යාවට ඡ්‍යොතිෂය මොකටද කියලා. යහපත් ගුරුකම් හා අයහපත් ගුරුකම් කියල වර්ග දෙකක් ගුප්ත විද්‍යාවේ තිබෙනවා. ප්‍රතිඵලය සුබ නම් යහපත් ගුරුකම් අශුභ නම් අයහපත් ගුරුකම්.
යහපත් ගුරුකම් කරන්න ඕන පුර තිථියට, ඒ කිව්වේ මාසේ පෝයට දින 14 ක් ඉදිරියට. අව තිථිය කිව්වේ පෝයට පසුදින 14 ක අමාවකටත් ගුරුකම් කරනවා. නමුත් මාසේ පෝයට කරන්නෙ නැහැ. අනික දැනගන්න ඕනෑ පුරට කලාව පිහිටන්නේ මනුෂ්‍ය ඔලුවට කිට්ටුව. මේ විදියට බැලුවාම තිථිය ගැන දැනුමක් තිබෙන්න ඕනෑ. තිථිය උගන්වන්නේ ඡ්‍යොතිෂ පාඩම්වලදී. යක්ෂ උපද්‍රව, පේ‍්‍රත උපද්‍රව, පිසාච උපද්‍රව ,හොල්මන් අවතාර මොනවද කියල නිකමට හෝ පොඩි දැනීමක් තිබුණොත් පිංතූරවල, රූපවාහිනිවල දකින කොට ඔබට වැඩි අවබෝධයක් සතුටක් ලබන්න පුළුවන්.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
පාරම්පරික ගුප්ත විද්‍යාධර
ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥ
මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න
෴ සබැඳි ලිපි ෴
අත්ලේ රේඛා අධ්‍යයනයෙන් අප බලාපොරොත්තු වන්නේ අප ලබා උපන් මේ භවයේ අපට නොපෙනෙන අවිනිශ්චිත අනාගතය කෙබඳු ආකාරයකින් අපට ජය, පරාජය, සතුට, කඳුළ රැගෙන ඒ දැයි...
2024-09-26 18:30:00
සැප්තැම්බර් 27(පෞද්ගලික අංකය 9)සඳු-නෙප්චූන් යන ග්‍රහ සුසංයෝගයෙන් කුජට අයත් පෞද්ගලික අංකයක් නිර්මාණය වෙලා. වායෝ සස ත්‍රිවංකයේ බලපෑමත් සමගම කන්‍යා...
2024-09-26 18:30:00
ශනි මංගල දෝෂයවිවාහය අවාසනාවන්ත කරන ග්‍රහ සංයෝගයක් ලෙස ශනි කුජ යෝගය හඳුන්වා දිය හැකිය. සමාජ ව්‍යවහාරයේ මෙය ශනි මංගල යෝගය හෙවත් කුජ-සෙනසුරු යෝගය ලෙසත්...
2024-09-26 18:30:00
මානව කටයුතු කෙරෙහි ඡ්‍යොතිෂයෙහි බලපෑම ගවේෂණයේදී තරු ලකුණුවලට ප්රමුඛ ස්ථානයක් හිමිවෙනවා.දේශපාලන කලා ආදී ක්ෂේත්රයන් ජයගත් බොහෝ පුද්ගලයන්ගේ සාර්ථකත්වය...
2024-09-26 18:30:00
කොණ්ඩදෙණිය සීලරතන නායක හිමිපාණන් වෙත සහජයෙන් උරුම වූ බලය අභියෝගයකට බදුන් කළ නොහැක්කක් ලෙස පිළිගැනේ. ඒ එය එතරම් සුවිශේෂි වූ නිසාය. එය බොහෝ දෙනකුගේ...
2024-09-26 18:30:00
මේෂඉතාමත් යහපත් කාලයක් වෙයි. කරදර පීඩා අවම වේ. අනාගත කටයුතු සාර්ථක වේ. නව රැකියාවලට ඉල්ලුම් කළ හැකිය. ආදරය සම්බන්ධ කටයුතුවලට සුබයි.ආර්ථිකය- නව ව්...
2024-09-26 18:30:00
අද දිනයේදී නිදහස් දින කේන්ද්‍ර සටහනට යෙදෙන ජන්ම ඒරාෂ්ටකවලට අනුව මෙරට රාජ්‍ය නායකයන් අලුත් වන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. මෙරටට ‘...
2024-09-26 18:30:00
අප සැම කෙනකුම සමාජයේ පිළිගැනීම බලාපොරොත්තු වන බව රහසක් නොවේ. කිසියම් පුද්ගලයකු සමාජය හෙළා දකින්නේ නම් එවැන්නකු දැඩි ලෙස එයින් මානසිකව පවා දුර්වල...
2024-09-26 18:30:00
මේ කතාවෙන් දැක්වෙන සිද්ධියට තිදෙනෙකු සම්බන්ධය.ඒ මගේ ආදරණීය බිරිඳ ලෝරා, මා සහ මගේ මිතුරකු වූ අයර්ලන්ත ජාතික වෛද්‍යවරයෙකි. විවාහයට පෙර මමත් මගේ...
2024-09-26 18:30:00
අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු විට ඔබේ නමේ මුලට යෙදෙන අකුර අනුව ඔබගේ ගතිගුණ චරිත ලක්ෂණ හා විශේෂතාවයන් පිළිබඳව මෙහිදී...
2024-09-26 18:30:00
රටකට උගතුන් බිහිකරන්නේ විශ්වවිද්‍යාල නමැති කම්හලයි. එහෙත් රටකට දක්ෂ හා උගත් ව්‍යාපාරිකයකු බිහිවන්නේ ස්වභාවිකවයි.මේ අල්ල තුළ දිස්වන ප්‍රධානම යෝගය...
2024-09-19 18:30:00
නයිල් නිම්න ශිෂ්ටාචාරය හෙවත් ඊජිප්තුව යන නාමය දෙසවන තුළ ස්පර්ශ වන විට මනසේ මැවී මතුවන්නේ, අභිමානවත් ප්රතාපවත් දැවැන්ත පිරමීඩයන්ය. පිරමීඩ දේශය...
2024-09-19 18:30:00
ඉෂ්ඨ දේවතාවන්, සමස්ත දෙවියන් උදෙසා මනාල යුවළගේ මංගල පෝරුවේ පහන් දැල්වීම, මව්පියන් හෝ මාමා කෙනකු විසින් කළ යුතු චාරිත්‍රයක් වුවත්, එය මඟ හැරී...
2024-09-19 18:30:00
කාල සර්ප යෝගය නම ඇසූ පමණින් කෙනෙකු බියවන්නට හේතු වන කාල සර්ප යෝගය ඡ්‍යොතිෂයේ සඳහන් වන යෝග අතරින් වඩා අසුබ පල දෙන යෝගයක්. මේ පිළිබඳව සුබසෙතට...
2024-09-19 18:30:00
ඡ්‍යොතිර් විද්‍යාව, නක්ෂත්රවේදය, කාල විද්‍යාව යන නම්වලින් හඳුන්වන ඡ්‍යොතිෂ විෂයයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මෙතරම් දිගු ඉතිහාසයකට හිමිකම් කියන ඡ්...
2024-09-19 18:30:00
1.දිනපතා තුනුරුවන් විඳීම2.වැඩිහිටියන්ගේ අවවාද වචන පිළිපැදීම3. සත්පුරුෂයන් ආශ්‍රය කිරීම4. ධර්ම ශ්‍රවණය කිරීම5.පුණ්‍ය කතා ජාතක කතා දහම්පොත්...
2024-09-19 18:30:00