වර්ෂ 2024 ක්වූ September 27 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
මේ දිනවල යළිත් ක්‍රිකට් අපේ ජීවිතයේ කොටසක් බවට පත්ව ඇත. දඹුල්ල ක්‍රීඩාංගනයේ තරග ජය ගැනීමත් සමඟ රොක් වුණු ක්‍රිකට් ලෝලීන් අසුනක් ලබා ගැනීමට පොර කෑ...
2024-02-29 18:30:00
කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ විස්මිත ගුරුකම් පිළිබඳව අපූරු සත්‍ය සටහන් පෙළ අතරට කොළඹ “ආනන්දය” ඇරඹි මුල් කාලවකවානුවල එහි ප්රතාපවත් යුග පුරුෂයකු වූද...
2024-02-29 23:30:00
මානවයා අසාමාන්‍ය මිණිකැට හා ඒ හා සබැඳි ආභරණ කෙරෙහි ආකර්ෂණයට ලක් වූයේ අද ඊයේ නොව ප්රාග් ඓතිහාසික කාලයේ සිටම එය පැවැත එන්නකි.පුරාතන යුගයේ සිටම මැණික්...
2024-02-29 18:30:00
කිසිසේත්ම ජනප්‍රිය පුද්ගලයකු නොවූ මහයායේ ගොවිරාළ ප්‍රසිද්ධියට පත්ව සිටියේ ඉඩකඩම් පිළිබඳව අසීමිත තෘෂ්ණාව ඇති පුද්ගලයෙකු ලෙසය.“යහමින් ඉඩ කඩම්...
2024-02-29 18:30:00
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේකෙළ ලක්ෂයක් සක්වළ පුරාඅනන්ත බුදු ගුණයෙන් බලගන්වාදේශනා කර වදාළඋතුම් රතන සූත්‍රාන්ත දේශනාවෙන්එදිනෙදා ජීවිතයේ ඇතිවන...
2024-02-22 18:30:00
හස්ත රේඛා පරීක්ෂාවේදී තවත් ඉතා වැදගත් රේඛාවක් වශයෙන් දෛව රේඛාව හැඳින්විය හැකිය. ඕනෑම පුද්ගලයෙකුට ලැබෙන සියලු සැප සම්පත් රැකියාවේ නැගීම් බැසිම්...
2024-02-22 18:30:00
මේ ලෝකය මැවුණු කිසියම් බලශක්තිය මහ පුදුමාකාර එකක්. කෙනකුට බලය දෙනවා මොළය දෙන්නෙ නැහැ. මොළය ඇති එකාට බලය නැහැ. ඔය දෙකම ඇති එකාට ශක්තිය නැහැ. ඒ වගේම...
2024-02-22 18:30:00
ලෙස්ලි ජයසිංහ යන නාමය මෙරට වැසියාට හුරුපුරුදුය. ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරියකු එමතුනොව ඡ්‍යොතිෂ ශාස්ත්රඥයකු, මාධ්‍යවේදියකු යනාදී ලෙස ක්ෂේත්‍ර...
2024-02-22 18:30:00
එදා හිමිදිරියේ කොණ්ඩදෙණිය පන්සලට අමුත්තන් රැසක් එන බව කලින්ම සංඥා කළේ සැතපුමකට එහා සිටම ඇසෙන තඩි බලු රෑන් සේනාවේ බිරුම් හඬිනි. “බණ්ඩෝ” අද නම්...
2024-02-22 18:30:00
රට දැය සමය වෙනුවෙන් පුබුදු කළ විරුවන් අතර ඩී.ආර්. විජයවර්ධන යන නාමය රන් අකුරින් ඉතිහාසගත වූ චරිතයකි. ශ්‍රී ලංකාවේ පුවත් පත් ඉතිහාසය ගැන කතා කරන...
2024-02-22 18:30:00
එය 1880 මාර්තු මාසයේ දවසකි. ඇමෙරිකාවේ ගම්බද ගොවි පොළ හිමියකු වූ ඩේවිඩ් නැමැත්තා එදින සවස් භාගයේ එළියට බැස්සේ කිසියම් ගමනක යෙදෙනු පිණිසය.ඒ සමඟම...
2024-02-22 18:30:00
රෑ කුමාරි මල්වැනි අධික සුවඳවත් මල් පැළ රෝපණය කිරීමෙන් නිවාස, වතුපිටි, ඉඩකඩම් සහ දිය පහරවල් ආදි බොහෝ ස්ථානවල සැරිසරන පහත් ආත්ම පළවා හැරිය හැකි...
2024-02-22 18:30:00
ලෝකප්‍රසිද්ධ නාට්‍යකරුවකු වූ ශේක්ස්පියර් නිර්මාණකරුවා‘මයි ඩියර් දොරතියා’ (My Dear Dorothiya) පොතේ දුව දොරතියාට ලියූ ලිපිය වගේ මම ඔබට ලියනවා... දුවේ,...
2024-02-15 18:30:00
කුඩා කල සිටම කසාවතට අශා කළ දරුවකු විය. සෑම මසකම පොහොය දිනයට මේ දරුවා නොවරදවාම පන්සලට ගොස් සිල් සමාදන් වන්නට අමතක නොකළේය. පන්සලට නිතර යන එන පුරුද්ද මේ...
2024-02-15 18:30:00
තරුණ වියේදී ප්‍රතිවිරුද්ධ ලිංගිකයා කෙරෙහි දක්වන ඇල්ම බෙහෙවින්ම ලිංගිකමය පදනම මතම රැඳේවි. ලිංගිකමය උනන්දුව යනු දෙවැන්නා පිනවීමට ඇති වුවමනාවයි. ව්...
2024-02-15 18:30:00
“මහත්තයෝ...ඔයාකාරයෙන් අපහාස කරන එක හොඳ මදි නේද?”හඬ උස්ය. තර්ජනයක් නැතත්, අසතුටක් ඇත.“මට තේරෙන්නේ නෑ කියන්නේ මොකක් ගැන ද කියලා”“මිනිස්සුන්ට භූතයෝ කියන...
2024-02-16 02:30:00