වර්ෂ 2024 ක්වූ September 27 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ඵ් මීට වසර කීපයකට පෙර බදාදා දිනයකි. ඵංගලන්තයේ නැඟෙනහිරට ගමන් කරමින් සිටි මා හට ඵක් දිනක් ලන්ඩනයේ නවාතැන් ගැනීමට සිදු වූයේය. ඵ් අත්‍යාවශ්‍ය...
2024-03-14 18:30:00
ඵ් මීට වසර කීපයකට පෙර බදාදා දිනයකි. ඵංගලන්තයේ නැඟෙනහිරට ගමන් කරමින් සිටි මා හට ඵක් දිනක් ලන්ඩනයේ නවාතැන් ගැනීමට සිදු වූයේය. ඵ් අත්‍යාවශ්‍ය...
2024-03-14 18:30:00
මනු කාන්ති තෛලය අඤ්ජන අක්ෂි ප්‍රතිකාරයක්. විස්මිත ඔසු තෙලක්. මේ තෙල හිස ගල්වන්නකුට කිසිම කාලයක ඇස් ලෙඩක් ඇති නොවන බව කියැවෙනවා. පොදුවේ තෙල්...
2024-03-07 18:30:00
පසුගිය සතියක “දුවේ නුඹ අවදියෙන් නම්” ඡ්‍යොතිෂ මාමාගෙන් ලිපියක් කියලා සටහනක් ලිව්වා. ඒකට මට ගොඩක් ප්‍රතිචාර ලැබුණේ පුතාලාගෙන්. වැඩිදෙනෙක් මට දෝෂාරෝපණය...
2024-03-07 18:30:00
මන්ත්‍රය....ඕං ජීවක ශාස්තෘ විද්යාභවේ බුද්ධො භගවතාය ධාතු ධරණේ ආරක්ෂා බන්ධ බන්ධ ස්වාමි ස්වාහාහඞක්රමයපැතිරී යන සරම්ප, පැපොල හෝ ඕනෑම බෝවන රෝගයක්...
2024-03-07 18:30:00
එකල පිටිසර ගම්මානයක් වුවද කොණ්ඩදෙණියේ ගම්වාසීන් බක්මාසයේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර නිසි ලෙස ඉටු කිරීමට දැක්වූයේ ඉමහත් උනන්දුවකි. වැව් ඉස්මත්තෙන්...
2024-03-07 18:30:00
ඉපැරැණි පිරිත් පොතේ සඳහන් බොජ්ඣංග සූත්‍ර දේශනාවන්ට ඇතුළත් මේ උතුම් ගාථා රත්නයන් ධර්මානුකූලව සීලයක පිහිටා, පිළිවෙත් ගරුකව සිදුකර ගැනීම මඟින් ඉමහත් ප්...
2024-03-07 18:30:00
ඇය වර්තමානයේ ප්‍රකට නවකතා කතුවරියක වන දර්ශනා ශම්මි විජේතිලකය. කලකට පෙර එංගලන්තයේ රැකියාවක නිරතව සිටි ඇය එංගලන්තයේ නිව් බෝල්ඩන් ප්‍රදේශයේ ඇම්බවුඩ්...
2024-03-07 18:30:00
අංක විද්‍යාත්මක කරුණු විග්‍රහයේදි සූර්යයා හෙවත් රවි ග්‍රහයා මාර්තු මාසයේ ගමන් කරන්නේ මීන රාශියේ වන බවත් මාර්තු මාසයේ උපන් ඔබ ඔබගේ පෞද්ගලික අංකය හිමි...
2024-03-07 18:30:00
උතුම් රන්දෙනේ ගාථාවන්ගෙන් කළ හැකි යහපත් සහ අයහපත් කටයුතු පිළිබඳ සමාජයේ විවිධ කතිකා ඇත.බුදු, පසේබුදු, මහ රහත් උතුමන්ගේ ගුණ ඇතුළත් ගථාවන් හෝ සූත්...
2024-02-29 18:30:00
කාල යානය පිළිබඳ නවකතාවක් නොකියවූ අයෙක්, ටෙලිනාට්‍යයක්, චිත්‍රපටයක් නොබැලූ කෙනෙක් ඔබ අතර නොමැති තරම් විය යුතුය. එසේම කාලය හරහා ගමන් කිරීමට ඔබත්...
2024-02-29 18:30:00
වර්තමාන සමාජයේ විවාහ සම්බන්ධ ගැටලු ඇතිවීමේ යම් වැඩි ප්‍රවණතාවයක් ඇති බව තර්කයෙන් තොරව පිළිගැනීමට සිදුව තිබේ. මේ සඳහා හේතු සාධක ගණනාවක් බලපා ඇති බව...
2024-02-29 18:30:00
බොහෝ දෙනකු මවුපියන්ගේ නිවෙස්වල සහෝදර සහෝදරියන්ගේ හෝ ඥාතීන්ගේ නිවෙස්වල හෝ කුලී නිවෙස්වල ජීවත් වෙමින් සිට ණය මුදලක් හෝ වෙනත් ඉඩමක් විකුණා හෝ තමන්ටය...
2024-02-29 18:30:00
දැනට වර්ෂ 326කට පෙර එනම් 17 වැනි සියවසේ අගභාගයේ ක්‍රි.ව. 1698 පොසොන් මස මෙලොව එළිය දුටු මහා යතිවර මාහිමිපාණන් වහන්සේ නමක් වූ ශ්‍යාමෝපාලි මහා නිකාය...
2024-02-29 18:30:00
ප්රශ්නය -වම් දණහිසේ ආබාධය ස්ථිරවම සුව වේද? ගම්පහ - නයනානන්දපිළිතුර -ඔබට 2025 අප්‍රේල් දක්වා අපල ඇත. ඉන්පසු ශරීර සෞඛ්‍යයට යහපත්. එම කාල සීමාව තුළ...
2024-02-29 18:30:00
ගලායන හිරු රැස් ටිකක් නතර වෙලා වගේ. හීල්මංජාමේ එළිය ලෝභකමින් වාගේ බලිපොළේ වැතිර යමින් ඇඹූ බලි මත තැවරී ගිය ආලෝකය ඒ ඒ පාට වෙන් කරලා පෙන්වමින්, තැවී...
2024-02-29 18:30:00