වර්ෂ 2024 ක්වූ September 27 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමිපාණන්ගේ චරිතය තුළින් අපූර්ව ලක්ෂණද පෙන්නුම් කෙරේ. හොඳට හොඳ මෙන්ම, නරකට නරකක් කිරීමටද උන්වහන්සේ...
2024-03-28 18:30:00
අද අප මේ ලබා දෙන්නේ යන්ත්‍ර මන්ත්‍ර ආදි ගුරුකම්වල යෙදෙන පුරාණ ඇදුරන් ඉතාම සුරක්ෂිතව තබාගෙන පරපුරේ ඇදුරන්ට පමණක් ලබා දෙන ඉතා බලවත් ජීවමක් වූ...
2024-03-28 18:30:00
මෙතෙක් කතාව...දුම්රිය ගමනක යෙදී සිටියදී හමු වුණුු ශක්තිමත් දෑතක් සහ ස්වල්ප රේඛා සහිත අත්ලක් මෙන්ම ගැඹුරු කැපුම් තුවාලයක් සහිත කඩවසම් අමුත්තකු වූ...
2024-03-28 18:30:00
අලි ගැට පේර මෙරට මෙන්ම පිටරටද ඉතා ජනප්‍රිය ගුණදායක පළතුරකි. එනිසාම අලිගැට පේර මඟින් සැකසිය හැකි රසවත් ආහාර ගණනාවකි. පලතුරක් ලෙස පමණක් නොව ක්...
2024-03-21 18:30:00
වර්තමානයේ ඡ්‍යොතිෂය සේවාලාභීන් බොහෝ දෙනෙක් තම කේන්දර ඡ්‍යොතිෂවේදීන් වෙතින් පරීක්ෂා කර ගැනීමේ දී තමාගේ ආර්ථික ශක්තිය හෙවත් ධන ශක්තිය කෙසේද? යන්න...
2024-03-21 18:30:00
අධ්‍යාපනය, අධ්‍යාත්මය, වන්දනාව ආදිය වඩ වඩාත් සාර්ථක කර ගැනීම සඳහා භාවිත කළ හැකි පාෂාණ වර්ගයක් ලෙස මෙය යොදා ගත හැකියි. ඒ සඳහා ශරීරයේ ඉහළ ශක්ති...
2024-03-21 18:30:00
තමා හැර ගිය අය නැවත තමා වෙතට ගෙන්වා ගැනීමට අතිවිශාල මුදල් වැයකර එය ද අසාර්ථක වී ඇති ඔබට පහත දැක්වෙන ගුප්ත විද්‍යාවේ සඳහන් ඉපැරැණි පත්ඉරුවක සටහන් වූ...
2024-03-21 18:30:00
“අර යකාට පිස්සුද?”“ මේ පෑයිල්ලට යක්කුන්ටත්පිස්සු හැදනෙවා ඇති”“මෙයා නම් මනමාල යකෙක්වගේ”“යකාගේ වැඩක්නෙ මේක”“මොන යකෙක්ද මංදා”“යකාට ගියාවේ”“මං නම්...
2024-03-21 18:30:00
එය 1965 වසරේ ග්‍රීෂ්ම සෘතුවයි. පීටර් නියර්මන් ඔහුගේ බිරිඳ වන අයිරින් සහ සිය කුඩා පුතුද සමඟින් තම කුඩා යොට් යාත්‍රාවට ගොඩවූයේ නුදුරින් පිහිටි දර්ශනීය...
2024-03-21 18:30:00
කොණ්ඩදෙණියට ආසන්නව පිහිටි සොඳුරු ගමක් වූ “බමුණුගම” විසූ එක් අසරණ මනුෂ්‍යයකුගේ දුක්ඛදෝමනස්සට ඇහුම්කන් දීමට කොණ්ඩදෙණිය හාමුදුරුවන්ට සිදු විය. ඔහු...
2024-03-21 18:30:00
රාශි චක්‍රයේ අටවැන්න වෘශ්චිකයයි. තාරකා එකොළහකින් යුතුව නිර්මාණය වී ඇති වෘශ්චික රාශිය ගෝනුස්සකුගේ රුව සංකේතවත් කරයි. වෘශ්චිකය ජල රාශියක් වන අතර, මේෂ,...
2024-03-21 18:30:00
මෙතෙක් කතාව...දුම්රිය ගමනක යෙදී සිටියදී හමු වුණුු ශක්තිමත් දෑතක් සහ ස්වල්ප රේඛා සහිත අත්ලක් මෙන්ම ගැඹුරු කැපුම් තුවාලයක් සහිත කඩවසම් අමුත්තකු...
2024-03-21 18:30:00
අංක විද්‍යාත්මක කරුණු විග්‍රහයේදි සූර්යයා හෙවත් රවි ග්‍රහයා පෙබරවාරි මාසයේ 26 සිට මාර්තු මාසයේ 21 වනතෙක් මීන රාශියේ ගමන් කරන අතර, එම කාලය තුළ...
2024-03-21 18:30:00
දේහ ලක්ෂණ ශාස්ත්රඥයින්ගේ නිරීක්ෂණයට ලක්වන වැදගත් දේහ ලක්ෂණයක් සේ ඇඟිලි දැක්විය හැකිය. ඇඟිලිවල ස්වභාවය අනුව එක් එක් දේහ ලක්ෂණ ශාස්ත්‍රඥයෝ විවිධ ලෙස...
2024-03-21 18:30:00
කොණ්ඩදෙණිය පන්සලේ නායක සීලරතන හිමියන්ට වසර ගණනාවක්ම ඇපකැප වී ආවතේව කම් කළ ඩිංගිරි බණ්ඩාට ද නිසි කල වයස එළඹ තිබුණත් පෙළවහක් කර ගැනීමටවත්...
2024-03-14 18:30:00
මේ බලසම්පන්න ඇනවුම් සූත්‍ර දේශනාව අති ප්‍රබල ගුරුකම් රාශියක් සිදුකර ගත හැකි තෙරුවන් ගුණ ඇතුළත් මහා මන්ත්‍රයක් වැනිය.මෙය මහානුභාව සම්පන්න...
2024-03-14 18:30:00