වර්ෂ 2024 ක්වූ September 27 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
පත්තිනි දේවිය ඇදහීම මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. ඒ කි‍්‍රස්තු පූර්ව 483 වර්ෂයේ ගජබා රජු රාජ්‍ය පාලන කාලයේ බව මහාවංශයේ සඳහන් වේ.ගජබා රජුගේ...
2024-04-18 18:30:00
මේ වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගවලට සූදානම් වන සිසු සිසුවියන්ගේ අධ්‍යාපනය සේම වන්දනාව, භාවනාව ආදි මනස වැඩියෙන් මෙහෙයවිය යුතු කාර්යයන්හි...
2024-04-18 18:30:00
අංක විද්‍යාව හා දිව්‍ය අංක අතර ඇත්තේ විශාල බැඳීමකි. එමෙන්ම ඒ විෂයයන් ද්වය අතර යම් යම් වෙනස්කම් ද තිබේ. අංක විද්‍යා විෂාරදයන්ගේ ක්‍රමවේදයට...
2024-04-18 18:30:00
අපේකමත් සමඟ බැඳි වෘත්තාන්ත රැසකි. අපේකම රැක ගැනීම හා ඉන් පෝෂණය ලැබීම කිසියම් ජාතියක සංවර්ධනය උදෙසා බලපානු ලබන මූලික සාධකයක් ලෙස සමාජ විද්‍යාඥයෝ...
2024-04-18 18:30:00
ඇඟිලි ගැන කීමේදී ඇඟිලි අග පවත්නා නිය පොතු අමතක කළ හැකි නොවේ. ශරීරයේ දෑතේද, දෙපයේ ද ඇඟිලි කෙළවර උඩ පැත්තේ නියපොතු පිහිටා ඇත. රළු ඝණ නියපොතු සහිත ඇඟිලි...
2024-04-18 18:30:00
අලුත් අවුරුද්දේ අලුත් වන සිතිවිලි සමඟ වසර පුරා ඔබට ජය ගෙනෙන බුද්ධ වන්දනා කීපයක් මෙසේ ඉදිරිපත් කරමු.එදිනෙදා කටයුතුවලදී ඔබට මේ වන්දනා යොදා...
2024-04-18 18:30:00
ඕං අකික්කා මුප්පත්තු ඉතිපි සෝ භගවා අරහං නන්දිරික්කාල් උච්චං පදිනේට්ටු තරියානෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසධම්ම සාරථී සත්ථා දේව මනුස්සානං අසුර...
2024-04-18 18:30:00
අප්‍රේල් 12 වැනිදාඅප්රේල් 12වැනිදා උපන් ඔබේ පෞද්ගලික අංකය 3 වන අතර එය ගුරු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ...
2024-04-18 18:30:00
ඔබගේ ජන්ම පත්‍රය කේන්ද්‍රය දෙස නෙත් යොමු කරන්න. එය ශ්‍රී ශුද්ධ ශක රාජ වර්ෂ ප්‍රමාණයෙන් යනුවෙන් සඳහන් වනු පෙනෙනු ඇත. මෙහි පමණක් නොව ඡ්‍යොතිෂ් ශාස්ත්...
2024-04-11 18:30:00
සිංහල අලුත් අවුරුද්ද හා කැවිලි පෙවිලි අතර පවතින්නේ ගහට පොත්ත මෙන් සහසම්බන්ධ වූ බැඳීමකි. අලුත් අවුරුදු කාලයට ලංකාවේ සිංහල-දෙමළ සෑම නිවෙසකම පාහේ ආහාර...
2024-04-11 18:30:00
සෑම සියලු දෙනා එළඹෙන අලුත් අවුරුද්දට ලක ලෑස්ති වෙමින් සිටී. ඒ‘ අනුව අද මා ඹබ වෙත ඉදිරිපත් කරන්නේ එළඹෙන නව වසරේ වසර පුරාම සෙනසුරු, අගහරු ඇතුළු...
2024-04-11 18:30:00
සිංහල අවුරුදු ඉතිහාසයේ මේ භාග්‍යවත් මාසය ලෙස හඳුන්වනු ලබන අප්‍රේල් මාසයෙහි අවුරුද්ද සඳහාම වූ කවි කලාවක් මුළු සිරිලක දෙණරපුරා එදා සිටම බිහිවී...
2024-04-11 18:30:00
- ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහකොවුලාගේ හඬත් සමඟ බක් මාසයේ අවුරුදු සිරිය දොරට වඩී. සතුට, සෞභාග්‍යය, එකමුතුව කැන්දන බක්මහේ එදා වසන්ත...
2024-04-11 18:30:00
මෙවර සිංහල අවුරුදු චාරිත්‍ර සිදු කිරීමේ නැකැත් වැරදි බව සඳහන් කරමින් මතයක් පළ වී ඇත. අප රටේ බොහෝ කාලයක සිට මේ සිංහල අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමේ...
2024-04-11 18:30:00
හිරු රැස් ගලන සඳ මෝරන බක් මාසේ අසිරිය දිලේ හැම මොහොතෙම දිවා රැයේ ලොකු පොඩි සැමට සැනසුම දෙන බක්මාසේ බඩ කට පිරෙන ඵල වැල කමු නිරන්තරේ අඹ කජු පුහුලම් ද...
2024-04-11 18:30:00
පෙරදිග ශාස්ත්රවලින් එකක් ලෙස ගැනෙන ඡ්‍යොතිෂය සහ වාස්තු ශාස්ත්‍රය සමඟ සැබැඳි “කිරි ඉතිරවීමේ ආර්ය චාරිත්‍රය” ලොවට දායාද වූයේ මෙයට වසර 5000කට පෙර...
2024-04-11 18:30:00