හත්වැන්නේ සෙනසුරු

2020-10-15 18:30:00
සෙනසුරු හත්වැන්නෙහි සිටින ජන්ම පත්‍ර හිමියන්, හිමිකාරියන් විවාහයට මහත් බියක් දක්වන බව නොරහසකි. මේ අස්ථාන භීතිය පදනම් රහිත බැව් පෙර, අපරදිග ජ්‍යෙතිෂඥයන්ගේ පර්යේෂණවලින් පැහැදිලිව සනාථ වී ඇත. සෙනසුරු හත්වැන්නේ සිටීම අනෙකාට මරු කැඳවීමක් හෝ...