සුව ඔසු

2020-11-26 18:30:00
සිද්ධාර්ථ තෛලය, වදකහ හාතාවාරිය අල දසමුල බැබිල මුල්, තෙල් එරඬු මුල්, සතකුප්ප, සහිඳ ලුණු, අමුක්කරා අල, වැල්මදට, ජටාමාංශ, හීන් අරත්ත අල, අසමෝදගම්, දේවදාර, කොට්ටං, ගම්මිරිස්, තිප්පිලි, ශිලාස්තු හා තවත් ඖෂධ එක්කර ගනිමින් එළකිරි හා තල තෙල් ද...
2020-11-26 18:30:00
අප එදිනෙදා ආහාරයට ගනු ලබන එළවළු, පලතුරු, ධාන්‍ය, කුළුබඩු, පළාවර්ග මෙන්ම අල වර්ග ආදී ආහාර බොහොමයක අපේ ශරීර ශක්තිය හා ධාතු ශක්තිය වඩන පෝෂණ කොටස් බොහොමයක් ම ඇත.ඒවා එක් එක් ආහාර වේලට නිසි අයුරින් සකස්කොට ආහාරයට ගැනීම වැදගත් වේ. එදිනෙදා ආහාරය...
2020-11-26 18:30:00
හාතාවාරිය හැම තැනම වැවෙයි. ගම්බද බෝක්කු අයිනේ ළඳු කැලේ අතර පඳුරු අස්සේ හැම තැනම, වියළි කාලගුණය තුළ වැවෙන බව තොරතුරු වාර්තා වේ.එසේම මෙම ශාකය භාවිතය ක්‍රි.පූ. 350 තරම් වූ ඈතක සිට පැවතෙන්නක් මෙහි Shatawari යන නමෙහි තේරුම “සිය දහස් ගණනක් රෝග...
2020-11-26 18:30:00
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ යෙදෙන ඖෂධ භෝග රැසකට යොදා ගනු ලබන අගනා ඔසුවක් ලෙස කිරාත හැඳීන්විය හැකිය. විශේෂයෙන් උණ රෝගයේදී ආයුර්වේදයේ යෙදෙන ඉතා විශිෂ්ඨ ඔසුවක් වන “සුදර්ශණ චූර්ණයේ” අඩංගු ප්‍රධානතම ඖෂධය ‘කිරාත’ වෙයි. දැනට...
2020-11-19 18:30:00
අළුකෙසෙල් ගෙඩි සංයෝග කරමින් සකස් කරනු ලබන කස්තුරි මෝදකය පැසුණු අළුකෙසෙල් ගෙඩි අරළු, බුළු, නෙල්ලි, සූදුරු, කළුදුරු , කස්තුරි, නෙල්ලි, වැල්මී සතකුප්ප, කළු තල, ඉකිරි ඇට, රට ඉඳි ඇට ,නෙල්ලි, මානෙල් අල, හීන් එනසාල්, කුරුඳු පොතු, පි‍්‍රයංගු,...
2020-11-19 18:30:00
සංස්කෘත භාෂාවෙන් “භාර්ංගී” යනුවෙන් හඳුන්වන ද්‍රව්‍යය ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සිරිතේක්කු නමින් හඳුන්වයි. වෙළෙඳපොළේ දක්නට ලැබෙන සිරිතේක්කු ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් විසින් චිරාත් කාලයක් “භාර්ගී” සඳහා භාවිත කර ඇත. එසේම ද්‍රව්‍ය ගුණ ශාස්ත්‍රයේ...