සරුඵලතාව

2020-10-08 18:30:00
ජීවිතේටම මවු පදවිය ලැබිය නොහැකි මෙන්ම උතුම් මවු පදවිය ප්‍රමාද වී ලබන අම්මලා මොනතරම් පිරිසක් සමාජයේ ඉන්නවාද? එවැනි බිරින්ඳෑවරුන් බහුලවම සිත් වේදනාවට පත්වීම ඇත්තටම ඉතාම ශෝචනීය තත්ත්වයක්. දරුවන් නොලත් අම්මාවරු සමාජයේ ගැරහුමට පවා ලක්වේ. එහෙම...