වර්ෂ 2021 ක්වූ January 22 වැනිදා Friday
සර්ප විෂට
2020-10-22 18:30:00
විෂ දෙවර්ගයකි. ස්ථාවර හා ජංගම යනුවෙනි. මුල්, කොළ, සුඹුළු ඇට, මල්, ලොඳ ආදිය ස්ථාවර විෂ වෙයි. මීට බාහිර සර්ප, මී, කූඩලු ආදීන්ගේ විෂ ජංගම විෂ වේ.ථාවරං ජංගම ද්වෙති විසං ද්විවිධ මුච්චතෙපඨමං මුල පත්තාදි පරං සප්පාදි සම්භවං” යි ඒ සඳහන්ය.නාගයින්ට...