වැල්වල අල හා මල් වර්ග

2020-10-01 18:30:00
අමුවෙන් ඖෂධ ගැනීමේදී යොදන නීතියක් ඇත. එනම් වියළි ද්‍රව්‍ය මෙන් දෙගුණයක් අමු ඖෂධ ගැනීමට නියමිතය. වියළි ද්‍රව්‍ය ගැනීමට නිර්දේශ කර ඇතත් එය සපයා ගැනීමට නොහැකි අවස්ථාවලදී අමු ඖෂධය යෙදීමට නියම කර ඇත. දේශීය වෛද්‍ය ක්‍රමයේ බොහෝ රෝග...