වාස්තු පුරුෂයා

2020-11-05 18:30:00
වාස්තු පුරුෂයාගේ වැලමිට ප්‍රදේශය යම් හෙයකින් පීඩාවන අයුරින් වූයේ නම් ඒම ස්ථානයේ හිමිකරු ද ඒලෙසම පීඩාවට පත් වනු ඇත. වාස්තු පුරුෂයාගේ මෙම මුනින් අතට සිටින ඉරියව්ව කිසි විටක වෙනස් නොවේ.භූමියක අන්තර්ගත වී ඇති ශක්තිය සුන් වීම සඳහා වාස්තු විද්‍...