වර්ෂ 2021 ක්වූ January 22 වැනිදා Friday
මුවකීරිය
2020-10-29 18:30:00
කැඩුම් බිඳුම් වෙදකමේදී බොහෝ ඖෂධ ද්‍රව්‍යයන් අතර ‘මුවකීරිය’ එක් ප්‍රධාන ද්‍රව්‍යයක් ලෙස සැලකිය හැකිය. බොහෝ සෙයින් ‘නවහන්දිය’ ශාකයට බෙහෙවින් සමානකම් දක්වන ‘මුවකීරිය’ ශාකය සමහර වෛද්‍යවරුන්ද නවහන්දිය යැයි හැඳීන්වීමට පුරුදුව සිටිති. දේශීය...