මහා ධනයෝග

2020-10-22 18:30:00
 ලග්නාධිපති ග්‍රහයා කේන්ද්‍රස්ථානයක, ත්‍රිකෝණ ස්ථානයක හෝ අස්ත නොවී බලවත්ව, උච්චව , ස්වක්ෂේත්‍රව පිහිටා අට අධිපතියා හතර කේන්දරයෙන් පිටත යෙදී ශුභ ග්‍රහයෙකු සමඟ වීද කෝටිපති යෝගයකි.පහ හෝ නවය අධිපති, කේන්ද්‍රස්ථාන දෙකක් අධිපතීන් හෝ නවය පහ...