බලියාගය

2020-11-26 18:30:00
බලියන වචනයෙහි මූලික අර්ථය පූජාව යන්නය . එහෙත් අද එම වචනය මැටියෙන් අඹන ලද රූප හැඳින්වීම සඳහාද යොදනු ලැබේ. ග්‍රහ දෙවියන්ගෙන් සිදුවෙතැයි කියන අපල උපද්‍රව දුරුකිරීම පිණිස ඒ ග්‍රහ දෙවිවරුන්ගේ රූප මැටියෙන් අඹා සිදුකරන ශාන්තිකර්මය ‘බලියාගය’ නමින්...