තොටගමුවේ මහා විහාරය

2020-10-29 18:30:00
තොටගමුවේ ශ්‍රී රාහුල සංඝ රාජයාණන් වහන්සේ පිළිබඳව අප රටේ නොදන්නා කෙනෙක් නැත. සන්දේශ කාව්‍යවලින් අප රටේ සාහිත කෙත සරු කළ උන්වහන්සේ නැකත් සතරේද අග පැමිණියෙකු වූහ.තොටගමුවේ මහා විහාරයට ඉන්දීය සන්නාසියකු දිනක් පැමිණියේ කතරගම දෙවියන් පුදන්නට...