ජීවන රේඛාව

2020-10-29 18:30:00
අත්ලේ පිහිටි ප්‍රධාන රේඛා අතරින් ජීවන රේඛාව ප්‍රධාන තැනක් ගනී.මෙයට ජීවන රේඛාව යන නම ව්‍යවහාර වුවත් මෙම රේඛාවෙන් කෙනෙකුගේ ආයුෂ පමණක් නොව, තවත් බොහෝ කරුණු ද හෙළිදරවු වන බව කිව හැකිය.පීතෘ රේඛාව කියන්නේත් ජීවන රේඛාවටමයි. අත්ල හිමියාගේ සෞඛ්‍ය...