කොබෝලීල

2020-12-24 18:30:00
විශේෂයන් ගලගණ්ඩ, ගණ්ඩමාල ආදී රෝගයන් සඳහා විශිෂ්ට ගුණ ලබාදෙන වටිනා ඖෂධීය ශාකයක් වන කොබෝලීල ශාකයෙන් ලැබෙන ප්‍රයෝජන අති මහත් වෙයි. මෙනිසා පාරිසරික අලංකාරයට වඩා ඖෂධීය වටිනාකම ගැන සලකා කොබෝලීල ශාකය වැවීම හා ආරක්ෂාව වැදගත් වේ.මෙම කොබෝලීල ශාකයේ...