කොන්දෙ අමාරුව

2020-12-17 18:30:00
රැකියාවේ යෙදී සිටින සමහර කාන්තාවන් රැකියාව නිමවා නිවසට එන්නේ මහත් තෙහෙට්ටු ගතියෙනුයි. නිවසට ගොඩවෙන සමහර කාන්තාවන් රැකියාවට ඇඳගෙන ගිය ඇඳුම පිටින් පුටුවක හෝ ඇඳක් ඇලවී සිටිති. තවත් සමහරු නිවසට ගොඩවන්නේ ආවේගශීලිවය. තද කේන්තියෙනුයි. කුමක් හෝ...