වර්ෂ 2021 ක්වූ January 22 වැනිදා Friday
කෙස්කළඹ
2020-10-22 18:30:00
ගමන බිමන දේහ විලාශය වගේම කිසියම් අයෙකුගේ කෙස්කළඹ අනුවද ඔහුගේ හෝ ඇයගේ චරිත ස්වභාවයන් පැවසිය හැකි බව පැරණි කාලයේ විසූ ඍෂීවරුන් පවසා ඇතැයි අපේ පැරණි පත පොතෙහි සඳහන් කර ඇත.හැම අයෙකුටම උපතින්ම උරුමවී ඇති හිසකෙස් කෙනෙකුගෙන් කෙනෙකුට විවිධාකාර...