කතරගම දෙවියන්ගේ

2020-11-12 18:30:00
ඡ්‍යොතිෂයේ දී කතරගම දෙවියන් උදෙසා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. කඳසුරිඳු තරම් ලංකාවේ බැතිමතුන් අතර ඇදහීමටත් විශ්වාසයටත් පාත්‍ර වූ වෙනත් දේවාත්මයක් නැති තරම්ය. ජාති ආගම් කුල භේද නොතකා සෑම සියලු දෙනාම තමන්ට කරදරයක් බාධකයක් වූ සැම විටම...