ඔස්ටියෝපොරෝසිස්

2020-11-05 18:30:00
මුල් කාලයේදී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්විය හැකි රෝගයක් වන ඔස්ටියෝපොරෝසිස් රෝගය කාලයක් තිස්සේ අස්ථි පටක තුනී වීමෙන් හා අස්ථිවල ඝනත්වය අඩු වීමෙන් සිදුවේ. අස්ථි රෝග අතරින් වඩාත්ම බහුලම රෝගය වන්නේ ද ඔස්ටියෝපොරෝසිස්ය.අවුරුදු පනහ ඉක්මවූ...