ඇඹුල් ඇඹිලිය

2020-10-15 18:30:00
මිනිසාට බොහෝ සෙයින් රෝගාබාධයන් ඇතිවනුයේ වා, පිත්, සෙම් යන තුන් දොස්වල විකෘතිතාවය නිසාය. දේශීය වෛද්‍ය ක්‍රමයේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ද මූලික සිද්ධාන්තය වනුයේ මෙයයි. මේ සඳහා ප්‍රතිකාර කිරීමේ දී යොදා ගනු ලබන්නේ ද අප අවට ඇති පරිසරයෙන්...