අත් බෙහෙත්

2020-10-15 18:30:00
එදිනෙදා අපට මුහුණ පෑමට සිදුවන සුළු රෝගාබාධයකදී වෛද්‍ය උපදෙස්වලින් තොරව පහසුවෙන් හා ඉක්මනින් සකස් කර ගත හැකි ඖෂධ හෙවත් අත් බෙහෙත් මනා ලෙස සිත් ගන්නා අයුරින් කවියෙන් කියැවුණු අවස්ථා බොහෝ ය.බොහෝදෙනා අත් බෙහෙත් කිරීම ගොඩ වෙදකමක් යැයි උපහාසට...